Gossips

ගොඩකර අවසන් වන වරාය නගරය (ඡායාරූප)

කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා වන මුහුදු තීරයේ ගොඩකිරීම් මේ වනවිට අවසන්ව ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ වනවිට වරාය නගරය සඳහා අවශ්‍යවන හෙක්ටයාර් 269ක් පමණ වන භූමිය… Read More

Gossips

උසස් පෙළ නැවත සමීක්ෂණ කටයුතු අදින් අවසන්

2018 උසස් පෙළ නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් යොමු කිරීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා. ඒ අනුව අදාළ ප්‍රතිඵල හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැවත සමීක්ෂණ… Read More

Gossips

හෙරොයින් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් සමස්ත හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 14යි, මිලිග්‍රෑම් 140ක්. ඊයේ… Read More

Gossips

විදුලිසැර වැදී වන අලියෙකු මරුට

සීගිරිය මහසෙන් ගම ප්‍රදේශයේදී වන අලියෙකු විදුලි සැර වැදී මිය ගොස් තිබෙනවා. වගා ආරක්ෂාවට දැල්වීම සඳහා සවිකර තිබු විදුලි බල්බයක වයරයක් සපාකෑමෙන් වන අලියාට විදුලිසැර වැදී ඇති බවයි වනජීවී නිලධාරින්… Read More

Gossips

දියවැළකට හසුවූ සිව්දෙනෙකු බේරා ගැනේ

ත්‍රිකුණාමලය – සංඝමිත්තා වෙරළ තීරයේ දිය නාමින් සිටියදී රළ පහරකට හසුව ගසාගෙන යමින් සිටි සිව් දෙනෙකු බේරාගෙන තිබෙනවා. ඊයේ (15) දහවල් මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කෝනේෂ්වරන් කෝවිලේ තෛපොංගල් උත්සවය නිමිත්තෙන්… Read More

Gossips

කෝලි 11 වැන්නා වෙයි

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති දෙවන එක්දින තරඟය කඩුලු 06කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණේ තරඟ 03කින් සමන්විත තරඟාවලිය තරඟ එකට එකක් ලෙස සමකරමින්. මෙම තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ නායක… Read More

Gossips

අයර්ලන්ත පළමු ඉනිම 508/8යි

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ අයර්ලන්ත ඒ කණ්ඩායම අතර සූරියවැව – මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ඒ කන්ඩායම පළමු ඉනිම අවසානයේ කඩුලු… Read More

Gossips

කෙන්යාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් හයක් මරුට

කෙන්යාවේ නයිරෝබි නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. නයිරෝබි නුවර ආසන්නයේ පිහිටා තිබූ… Read More

Gossips

පළාත් කිහිපයකට වැසි වැටෙද්දී, සුළඟේ වේගය තව දුරටත් ඉහළට

දිවයින හරහා නැගෙනහිර, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි දින කිහිපයේදී තව දුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා… Read More

Gossips

බ්‍රෙක්සිට් ඡන්ද විමසීමෙන් තෙරේසා මේ පරදී

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිටි ගිවිසුම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේ ඊයේ පැවති ඡන්ද විමසීමේදී අගමැතිනී තෙරේසා මේ, දරුණු පරාජයකට මුහුණ දී තිබෙනවා. ගිවිසුමට විරුද්ධව… Read More