මුලතිව් සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල යුද හමුදාව භාවිත කළ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201ක් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. පසුගිය යුද සමයේදී යුද හමුදාව අත්පත් කරගෙන තිබූ මෙම ඉඩම් ජනාධිපති මෛත්‍රීපාල… Read More
Author: admin
ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන අද දෙවන දිනටත්
COLOMBO (News 1st) : 2018 ස්පෝර්ට්ස් ෆස්ට් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. දිවයිනේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කිරමින් ඔවුන් තව තවත් දිරිගැන්වීම ප්ලැටිනම් සම්මාන ප්‍රධානයේ අරමුණයි. අද මෙම ප්‍රවර්ධන වැඩසහන ආරම්භ වූයේ, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙනි. ගම්පහ දිස්ත්‍රික් සෞන්දර්ය සහ ක්‍රීඩා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ චමල්කා අතපත්තු, බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ඉරාන් සිල්වා, අලයාන්ස් සමාගමේ […]
The post ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන අද දෙවන දිනටත් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

