Gossips ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීනයේ සහය ශ්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය ලබාදීමට තීරණය වී තිබෙනවා. ඒ අනුව එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක්… Read More
Gossips ආරක්ෂක හමුදාවන්ට පෙර සැකසූ ආහාර නිෂ්පාදනය කරන මධ්‍යස්ථානයක් විවෘත වෙයි ත්‍රිවිධ හමුදාව සදහා අවශ්‍ය පෙර සැකසූ ආහාර නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක් ඊයේ වැලිකන්ද – කන්දකාඩු යුද හමුදා ගොවිපොලේදී විවෘත කෙරුණා. ඒ යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන්…. Read More
Gossips ත්‍රිරෝද රථ අවිධිමත් ලෙස ධාවනය කිරීමට එරෙහිව බස් වර්ජනයකට සැරසේ ත්‍රිරෝද රථ අවිධිමත් ලෙස මාර්ගයේ ධාවනය කිරීමට එරෙහිව වර්ජනයක් සිදුකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ත්‍රිරෝද රථ නියාමනය නොකිරීම නිසා… Read More
Gossips CCTV කැමරාවේ සටහන් වූ පලායාමේ සාක්ෂිය මොරටුව නව මාර්ගයේ කොරවැල්ල ප්‍රදේශයේදී අඹුසැමි යුවලක් ගමන් ගත් යතුරු පැදියක් අනතුරට ලක් කර පලා ගිය ලොරි රථයක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පසුගිය 10 වනදා මෙම අනතුර සිදුව ඇති… Read More
Gossips මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනිද්දා සංකේත වර්ජනයක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර ප්‍රජා වෛද්‍ය සේවාවට අයත් තනතුරක් යටතට පත් කිරීමට විරෝධය පළ කරමින් අනිද්දා සංකේත වැඩවර්ජනයක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා… Read More
Gossips ඕස්ට්‍රේලියානු කාන්තා කටයුතු ඇමතිනිය දේශපාලනයෙන් සමුගනී පෞද්ගලික සහ තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ඕස්ට්‍රේලියානු කාන්තා කටයුතු ඇමතිනි කෙලී ඕ ඩ්වේයර් ප්‍රකාශ කර තිබෙනවා. ඇය පාලක පක්ෂයෙන් ඉවත් වෙමින් සදහන් කර… Read More
Gossips ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පුහුණු තරඟයේ ජය පැරදුම විසඳුනේ මෙහෙමයි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැති තෙදින දිවා රාත්‍රී පුහුණු තරඟය අද (19) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. එහිදී කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට්… Read More
Gossips යතුරුපැදියක් දුම්රියක ගැටී මවක සහ දියණියක මරුට ජා-ඇල – තුඩැල්ල දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් මවක සහ දියණියක මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සදහන් කළේ හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක… Read More
Gossips හෙරොයින් බෙදා හැරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට හම්බන්තොට සහ අම්බලන්තොට යන ප්‍රදේශවලට හෙරොයින් බෙදා හැරීමේ ජාවාරමක නිරතවු සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිජ්ජවිල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක… Read More
Gossips හලාවත වැවක ගිලී පුද්ගලයෙකු මරුට හලාවත – එළිවිටිය – බෝම්වල වැවේ දියේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා වැවේ මාළුදැල් ගොඩගැනීමට ගොස් පැමිණෙන අවස්ථාවේදී මීමැස්මොර රෝගය වැළදී දියේ ගිලී මියගොස් ඇති බවයි පොලිස්… Read More