Gossips

ශීත කාලගුණය තවදුරටත්

දිවයින පුරා පවතින ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උදෑසන කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල්තුහින පතිතවීමේ හැකියාවක්ද… Read More

Sports

නුවන් ප්‍රදීප්ට ඔස්ට්‍රේලියානු තරගාවලිය අහිමිවෙයි

ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට ආබාධයක් හේතුවෙන් එම තරගාවලිය අහිමි විය. ඒ, ඔහුගේ වම් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඔස්ට්‍රේලියානු ක‍්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමග පැවැති තෙදින පුහුණු ක‍්‍රිකට් තරගයේ පන්දු යවමින් සිටින අතරවාරයේදී ඔහු මෙම ආබාධයට ලක් ව තිබේ. කෙසේ වෙතත් […]
The post නුවන් ප්‍රදීප්ට ඔස්ට්‍රේලියානු තරගාවලිය අහිමිවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කොල්ලූපිටියේ පිළිස්සුනු මළ සිරුරක් පිළිබඳ පොලිස් පරීක්ෂණ

කොල්ලූපිටිය – ගෝල්ෆේස්කෝට් පටුමෙඟ් නිවසක තිබී හමුවූ පිළිස්සී ගිය පුද්ගල මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිසීය පවසනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් ඔස්සේ… Read More

Gossips

චිලී දේශයේ භූ කම්පනයක්

දකුණු ඇමරිකානු චිලී රාජ්‍යයේ උතුරුමැද ප්‍රදේශයේ අද රික්ටර් පරිමාණයේ 6.7 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. එහි වල්පරයිසෝ ප්‍රදේශයට මෙන්ම සන්තියාගෝ අගනුවරටද දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ…. Read More

Gossips

ප්‍රවීණ රංගන ශිල්පී මාර්ක් සැම්සන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වන මාර්ක් සැම්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 63 ක්. මාර්ක් සැම්සන් අවසන් වරට රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය වූයේ හිරු ටී වී… Read More

Gossips

‘‘සේනා’’, වී වගාවටත් පැතිරීමේ අවදානමක්

සේනා දළඹුවාගෙන් වී වගාවටද බලපෑම් එල්ල වීමේ ඉඩකඩක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ද වගා බිම් නිරීක්ෂණවල යෙදවීමට කටයුතු… Read More

Gossips

වෙන්නප්පුවේ මාරක රිය අනතුරකින් හයදෙනෙකු මරුට – 3 කට බරපතල තුවාල (ඡායාරූප)

වෙන්නප්පුව – නයිනමඩම පාලම අසළදී සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තිබෙනවා. අද අලූයම 3.15 ට පමණ හලාවත දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දිශාවටම ධාවනයවූ මාළු ලොරියක පිටුපස ගැටීමෙන්… Read More

Gossips

සෙනසුරුගේ දිනක් පැය දහය හමාරක් බව හෙළිවේ

සූර්යග්‍රහ මණ්ඩලයේ පිහිටි වළලූ සහිත ග්‍රහයා වන සෙනසුරුගේ මෙතෙක් හෙළිදරව් නොවූ රහසක් අනාවරණ කරගැනීමට කැලිෆෝනියාවේ සැන්ටාකෲස් සරසවියේ විද්‍යාඥයන් සමත්වී සිටිනවා. ඒ, නාසා ආයතනය සෙනසුරු වෙත… Read More

Gossips

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු කොම්පඤ්ඤ වීථියේදී අත්අඩංගුවට

කොම්පඤ්ඤ වීථිය – වොක්ෂෝල් වීථියේදී හෙරොයින්, කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොම්පඤ්ඤ වීථිය පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද අලූයම සැකකරු… Read More

Gossips

පැරිස් නුවර යළි ගැටුම් ඇවිලේ

ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ රජයට එරෙහිව කහ බැනියම් ව්‍යාපාරය සංවිධාන කරන විරෝධතා ඊයේ දසවන අඛණ්ඩ සති අන්තයේදීත් ක්‍රියාත්මක වුණා. පැරිස් නුවර ඊයේ පැවති විරෝධතාවට 7,000 කට අධික පිරිසක් සහභාගිවූ… Read More