COLOMBO (News 1st) – ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (21) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ . දෙරට අතර පළමු තරගය අද (21) උදෑසන 10 ට ආරම්භ වීමට නියමිතය. මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වේ ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර මේ දක්වා […]
The post කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් සටන අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Author: admin
අගමැති කුසලාන පාපන්දු තරගාවලියේ ජය සීශෙල්ස් කණ්ඩායමට
COLOMBO (NEWS1ST) : අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය අද ශ්‍රී ලංකාව හා සීශෙල්ස් කණ්ඩායම අතර පැවැත්විණ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම 75 වන මිනිත්තුව වන තුරු ගෝල 3-1 ලෙස පෙරමුණේ පසු වුව ද අවසන් මිනිත්තු කිහිපයේදී සීශෙල්ස් කණ්ඩායම ගෝල 3-3 ලෙස සම කිරීමට සමත් විය. තරගයේ ජය දඬුවම් පහරින් තීරණය වූ අතර එහිදී […]
The post අගමැති කුසලාන පාපන්දු තරගාවලියේ ජය සීශෙල්ස් කණ්ඩායමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
නවසීලන්තයට එරෙහි පළමු T20 තරගයේ ජය ඉන්දියාවට
COLOMBO (News 1st) : නවසීලන්තයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 5කින් ජය ගත්තේ ය. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව දෙපිලම සහභාගී වූ පළමු තරගය මෙයයි. මෙම තරගයේදී ඉන්දීය මෙන්ම නවසීලන්ත කණ්ඩායම් නව නායකත්වයක් යටතේ තරග කළේ ය. ජායිපූර්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක […]
The post නවසීලන්තයට එරෙහි පළමු T20 තරගයේ ජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මිකී ආතර් සමුදෙයි.. කොදෙව් තරගාවලියෙන් පසු එංගලන්තයට
COLOMBO (NEWS1ST) : කොන්ත්‍රාත් ගිවිසුම් කාලය නිමා වීම හේතුවෙන් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසු තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු නතතුරින් ඉවත් වන බව මිකී ආතර් මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ක්‍රීඩකයින්ට සහ මෙරට ප්‍රේක්ෂකයින්ට ස්තුතිය පළ කරන මිකී ආතර් මහතා සඳහන් කර ඇත්තේ තමා පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම භාර […]
The post මිකී ආතර් සමුදෙයි.. කොදෙව් තරගාවලියෙන් පසු එංගලන්තයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
2024 T20 ලෝක කුසලානය අමෙරිකාවේදි හා කොදෙව්හිදී: 2026දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේදී
COLOMBO (News 1st): 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය අමෙරිකාවට සහ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබේ. මේ අතර 2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ලබා දී තිබේ. ඉදිරියේදී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පැවැත්වීමට නියමිත තරගාවලියන්හී සත්කාරකත්වය ලබා දෙනු […]
The post 2024 T20 ලෝක කුසලානය අමෙරිකාවේදි හා කොදෙව්හිදී: 2026දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
20යි 20 ක්‍රිකට් ලෝක කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට
COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියාව පළමු වරට පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තේය. ඒ, 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව ඩුබායිහිදී පැවති අවසන් මහා තරගය කඩුලු 08කින් ජය ගනිමිනි. මෙම තරගය ආරම්භ කිරීමට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල “ICC Hall of Fame” සම්මානය සඳහා නිර්දේශිත පිරිස නිල වශයෙන් ප්‍රකාශයට පත් […]
The post 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
T20 ලෝක කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට ද? නවසීලන්තයට ද?
COLOMBO (NEWS1ST): 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත කණ්ඩායම් අතර අවසන් මහා තරගය ඩුබායිහිදී අද(14) පැවැත්වෙයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත ය. 20 යි 20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට නවසීලන්තය සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර 2010 වසරේදී අනුශූරයින් වූ ඔස්ට්‍රේලියාව 20 යි 20 ලෝක […]
The post T20 ලෝක කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට ද? නවසීලන්තයට ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මහේල ජයවර්ධන ත් ICC Hall of Fame ලැයිස්තුවට
COLOMBO (NEWS1ST): අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ” හෝල් ඔෆ් ෆේම් ” සම්මානය සඳහා ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධන මහතාගේ නම ඇතුළත් කර තිබේ. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම සම්මානය මෙයයි. මහේල ජයවර්ධන මහතාට අමතරව තවත් විශිෂ්ට ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් ද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළ ” හෝල් ඔෆ් […]
The post මහේල ජයවර්ධන ත් ICC Hall of Fame ලැයිස්තුවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
T20 අවසන් මහා තරගයේ තීරක හා සිව්වැනි විනිසුරු
COLOMBO (NEWS1ST): මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, අවසන් මහා තරගයේ, තරග තීරකවරයා ලෙස රන්ජන් මඩුගල්ල මහතා කටයුතු කරනු ඇති. අවසන් මහා තරගයේ සිව්වැනි විනිසුරුවරයා ලෙස කටයුතු කරන්නේ, කුමාර් ධර්මසේන මහතායිි. 2021 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ඩුබායිහී දී හෙට (14) පැවැත්වීමට […]
The post T20 අවසන් මහා තරගයේ තීරක හා සිව්වැනි විනිසුරු appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඔස්ට්‍රේලියාව T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට..
COLOMBO (NEWS1ST): පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. ඒ ඩුබායිහිදී පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී පකිස්ථාන කණ්ඩායම කඩුලු 5කින් පරාජය කිරීමත් සමගයි. තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී […]
The post ඔස්ට්‍රේලියාව T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.