Gossips

චීනයේ උපත් අනුපාතය වසර 70කින් අවම අගයක

ලොව ජනාකීර්ණතම රට වන චීනයේ උපත් අනුපාතය වසර 70කින් අඩුම අගය සලකුණු කර තිබෙනවා. චීන රජය විසින් අද නිකුත් කළ දත්තවලට අනුව පසුගිය වසරේදී උපත් අනුපාතය දහසකට 10.94ක් වන අතර, 2017 වසරේදී එය 12.43ක් ලෙස පැවතුණා…. Read More

Gossips

මදනමෝදක කිලෝ 25ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ගාල්ල – බද්දේගම – ඉදිගස්කැටිය ප්‍රදේශයේදී මදනමෝදක කිලෝග්‍රෑම් 25ක් සමඟින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (21) සිදුකළ වැටලීමකදියි… Read More

Gossips

ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත පැමිණ තිබෙනවා. ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමට අදාල නඩුව සඳහා පෙනී සිටීමටයි ඔහු අධිකරණය වෙත පැමිණ ඇත්තේ. Read More

Gossips

වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් – උදෑසන සහ රාත්‍රී කාලය සීතල වෙයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත කාලගුණ තත්වයක් උදෑසන සහ රාත්‍රී කාලයන් වලදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (22) දිනය තුල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි… Read More

Gossips

දිමුත්ට සහ කුසල් මෙන්ඩිස්ට තිළිණ

පසුගිය වසරේ ක්‍රිකට් ක්‍රීඩකයන් පිත්තෙන් සහ පන්දුවෙන් දැක්වූ දස්කම්වලට තිළිණ ප්‍රදානය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් ක්‍රීඩකයන් පෙළක් නම් කළා. ඒ අනුව හොඳම ටෙස්ට් පිතිකරණය… Read More

Gossips

අයර්ලන්ත ඒ පිල පරදා ශ්‍රී ලංකා ඒ පිලට දැවැන්ත ජයක්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ අයර්ලන්ත ඒ කණ්ඩායම අතර ඊයේ (21) පැවති දෙවන එක්දින තරඟයෙන් දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ ලකුණු 175කින්. කාසිය වාසිය… Read More

Gossips

රටම නිදාසිටි මහ රෑ නොසිතූ මොහොතක හදිසියේම වෙනස් වූ චන්ද්‍රයා

රටම නිදාසිටි මහ රෑ නොසිතූ මොහොතක හදිසියේම වෙනස් වූ චන්ද්‍රයා (ඡායාරූප සහිතයි) 2019 වසරේ පළමු පූර්ණ චන්ද්‍රගහණය (ඡායාරූප) 2019 වසරේ පළමු පූර්ණ චන්ද්‍රගහණය ඊයේ ඇමරිකානු කලාපීය රටවලට දිස් වූ ආකාරය විදෙස්… Read More

Gossips

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව අද කථානායකට

පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුමේ විමර්ශන කමිටු වාර්තාව අද (22) කථානායකවරයාට භාරදෙන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසනවා. ඉන් අනතුරුව එම වාර්තාව කථානායකවරයා විසින් නීතිපතිවරයා වෙත යොමු කිරීමට… Read More

Gossips

හුළු අතු එළියෙන් ව්‍යායාම සිදුකරන පිරිසක්

රටේ ජනතාවගෙන් 90% කට වැඩි පිරිසක් විදුලි එළිය පරිභෝජනය කරද්දී බලධාරීන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් හුළු අතු එළියෙන් ව්‍යායාම සිදුකරන පිරිසක් පිළීබඳ අපට වාර්තා වනවා. ඒ කොළඹට නොදුරු ජා- ඇල ප්‍රදේශයෙන්…. Read More

Gossips

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නව ව්‍යවස්ථා කෙටුම්පතක් – මැදගොඩ අභයතිස්ස හිමි

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ නව ව්‍යවස්ථාවක් සඳහා වූ යෝජනාවලියක් නොව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආකෘතියට අනුව සකස් කළ නව ව්‍යවස්ථා කෙටුම්පතක්ම බව පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්… Read More