Gossips වී වගාවටත් සේනා රිංගයි සේනා දළඹුවා වී වගාවට හානි කිරීමේ සිද්ධීන් කිහිපයක් මේ වන විට වාර්තා වී ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය විජේසිරි වීරකෝන් ප්‍රකාශ කළා. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ වී වගාවට මෙම දළඹුවා හානි… Read More
Gossips නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායකවරුන් අද,කොළඹට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකින් අද කොළඹට කැදවා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ජාවක් සඳහායි ඔවුන් මෙලෙස කොළඹට කැදවා… Read More
Gossips මහ රෑ පන්සලට ආපු සුරූපී තරුණිය කළ නොමනා වැඩේ CCTV කැමරාවේ සුනඛයන් කිහිපදෙනෙකු පන්සලකට ගෙනවිත් දමා යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. එහි දැක්වෙන්නේ ත්‍රිරෝද රථයකින් පැමිණෙන තරුණියක් විසින් පන්සලකට සුනඛයන්… Read More
Gossips ගුරුවරු ඉල්ලා ඇල්පිටියේ විරෝධතාවක් ඇල්පිටිය – ඉගලතලාව කණිෂ්ඨ විද්‍යාලයේ පළමුවන ශ්‍රේණිය ඇතුළු ශ්‍රේණි කිහිපයක් සඳහා ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමට ගුරුවරුන් නොමැති බව පවසමින් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන්… Read More
Gossips වෙල්ගම් වෙහෙරේ සිට ඡායාරූප ගත් පිරිස ගැන පොලීසියට පැමිණිලි පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීමේ සිද්ධියෙන් පසු යළිත් එවැනිම පුරාවිද්‍යා වටිනාකමින් යුත් දාගැබ් නටබුන් මත පිරිසක් ඡායාරූප ගැනීමේ සිද්ධියක් පිළිබදව… Read More
Gossips බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි තීන්දු දීමට එංගලන්ත අධිකරණයට බලයක් නැහැ – විදේශ කටයුතු අමාත්‍යාංශය බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව විනිශ්චයක් ලබාදීමට එරට අධිකරණයට හැකියාවක් නොමැති බව විදේශ කටයුතු… Read More
Gossips ගෝඨාගේ නඩුව දිනපතා විභාගයට ගැනීම ඇරඹේ ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ දිනපතා විභාගය අද ආරම්භ කෙරුණා. ඒ, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න… Read More
Gossips දෙසැම්බරයේ උද්ධමනය පහළට 2018 වසරේ දෙසැම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 4ක් දක්වා පහත වැටී තිබෙනවා. නොවැම්බර් මාසයේ පැවති 127.7ක අගයට සාපේක්ෂව දෙසැම්බරයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය ද 127.1 දක්වා පහත වැටී ඇති බවයි ජන… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ ගැන, තවත් තොරතුරු රැසක් අයි.සී.සී.යට. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ පසුගිය කාලය තුළ සිදුවූ බව කියන තරඟ පාවාදීම් ඇතුළු දූෂණ පිළිබඳ තොරතුරු රැසක් වාර්තා වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පවසනවා. අදාළ තොරතුරු ලබාදීම සඳහා අයි.සී.සී…. Read More
Gossips කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු සමඟ පස්දෙනෙකු අත්අඩංගුවට මිලියන 1080 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයින් 5 දෙනෙකු පොලීසිය අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලූපිටිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක් තුළදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර… Read More