Gossips ජගත් ආසියානු ශාන්තිකර කලාපීය පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. රටවල් 40 ක පමණ පරිසර අමාත්‍යවරුන්… Read More
Gossips එජාපයට පොදුජන පෙරමුණෙන් චෝදනාවක් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවකයින් 19 දෙනෙකුට රුපියල් මිලියන 570 වැටුපක් ගෙවීමට සිදුවී ඇත්තේ එක්සත් ජාතික පක්ෂිකයින් පිරිසකට රැකියා ලබාදීම හේතුවෙන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. බත්තරමුල්ල… Read More
Gossips සේනා තක්සේරු තවදුරටත් සේනා දළඹු උවදුරේ බලපෑම් එල්ල වූ වගාවන්ට වන්දි ලබාදීම සඳහා තක්සේරු කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම පවසනවා. සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් විමර්ශන කිරීමට… Read More
Gossips කුරුඳු තොග මිල පහත වැටීමෙන් ගොවීන් අපහසුතාවක කුරුඳු තොග මිල පහත වැටීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව කුරුඳු ගොවීන් පවසනවා. පසුගිය කාලයේ රුපියල් 1800ක්ව පැවති කුරුඳු කිලෝග්‍රෑමයක තොග මිල මේ වන විට රුපියල් දහසකටත් වඩා අඩු මට්ටමකට… Read More
Gossips වටවල රක්ෂිතයක ගින්නක් හැටන්, වටවල ප්‍රදේශයේ ෆයිනස් වන වගා රක්ෂිතයක ඊයේ (24) රාත්‍රියේ සිට ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් මේ වනවිට අක්කර 4ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. කිසියම් පිරිසක්… Read More
Gossips අලව්වේ අනතුරකින් දෙදෙනෙකු මරුට අලව්ව – කුරුණෑගල මාර්ගයේ කපුවරල ප්‍රදේශයේදී කැබ් රථයක්, මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටී ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ යතුරුපැදියේ… Read More
Gossips මහරගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශ රැසකට හෙට ජල සැපයුම අත්හිටුවයි අත්‍යවශ නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8 සිට පැය 24ක කාලයක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවනවා. ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම,… Read More
Gossips ප්‍රදේශීය ලේකම්වරයෙකු ගමන් කළ වෑන් රථයක් අනතුරට ලක්වෙයි – (ඡායාරූප) යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදී මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. මාර්ගය හරහා ගමන් කළ සුනඛයෙකු බේරාගැනීම… Read More
Gossips වැලිගම පාසලකට යතුරුපැදිවලින් පැමිණි පිරිසක් සිසුවෙකුට පහර දෙයි මාතර – වැලිගම – ජඹුරේගොඩ ප්‍රදේශයේ පාසලකට යතුරුපැදි 04 කින් පැමිණි පිටස්තර තරුණයින් පිරිසක් පාසල් සිසුවෙකුට පහරදී තිබෙනවා. තුවාල ලැබූ සිසුවා වැලිගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර… Read More
Gossips වතු කම්කරු වැටුප් ගැන, අදත් තීරණාත්මක සාකච්ඡාවක් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ගැටළුව සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ජාවක් අද පැවැත්වෙන බව කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර ප්‍රකාශ කළා. ඒ, දෛනික මූලික වැටුප රුපියල් 1000… Read More