Gossips දඹුල්ලේ එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඊයේ පස්වරුවේ… Read More
Gossips යල කන්නයේ බඩ ඉරිඟු වගා නොකරන්නැයි දැනුම්දීමක් නැවත දැනුම්දෙන තෙක් යල කන්නය සඳහා බඩ ඉරිඟු වගා නොකරන්නැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගොවීන්ට දැනුම් දෙනවා. Read More
Gossips ව්‍යවස්ථාවට එරෙහිව ලන්ඩනයේත් විරෝධතා ‘‘රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථා මර උගුල පරදවමු’’ මැයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ පැවැත්වුණා. මෙය සංවිධානය කර තිබුණේ එක්සත් රාජධානියේ වෙසෙන දේශප්‍රේමී… Read More
Gossips සබරගමුව මහ සමන් දේවාලය අවදානමක කළු ගඟේ සිදුකෙරෙන නීතිවිරෝධී මැණික් ගැරීම් හේතුවෙන් ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලය අනතුරට ලක්වෙමින් පවතින බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. පුරාවිද්‍යා ස්මාරකයක් වන මෙම දේවාලය කේන්ද්‍ර… Read More
Gossips මස් කරියේ පණුවන්, ඇඹිලිපිටියේ මංගල සාදයක් උණුසුම් කරයි ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඊයේ පැවති මංගල උත්සවයකදී, දිවා ආහාරය සදහා සකසා තිබූ කුකුළු මස් ව්‍යාංජනයක ජීවි පණුවන් සිටීම හේතුවෙන් පැමිණ සිටි පිරිස අතර, නොසන්සුන්තාවක් ඇතිව තිබෙනවා. ඇඹිලිපිටිය නගරයේ… Read More
Gossips පාර්ලිමේන්තු ගැටුම ගැන වාර්තාවේ තොරතුරු හෙළිවෙයි පාර්ලිමේන්තුව තුළ පසුගියදා ඇති වූ ගැටුම්කාරි සිදුවීමට අදාළව චෝදනා ලබන මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ ඇති කරුණු අනුව ඉදිරි පියවර ගන්නා බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ… Read More
Gossips තාක්ෂණ නගර ව්‍යාපෘතියේ සැලසුම් සකස් කෙරේ ශ්‍රී ලංකාවේ තාක්ෂණ නගර ව්‍යාපෘතිය මේ වනවිට සවිබල ගන්වා ඇතැයි මහනගර සභ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. කොරියානු රජයේ විශේෂඥ දැනුම යොදා ගෙන එහි සැලසුම් සකස් කර තිබෙනවා. අදාළ සැලසුම් සකස්… Read More
Gossips ළහිරු කුමාරට විවේකයක් – දෙවන ටෙස්ට් තරඟය සහ දකුණු අප්‍රිකානු සංචාරයත් අහිමි වෙයි ආබාධයකට ලක්වීම නිසා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය මෙන්ම, දකුණු අපි්‍රකාව සමඟ පැවැත්වෙන තරඟවලිය ද අහිමි වී තිබෙනවා. සති 4 ත් 6 ත් අතර… Read More
Gossips රට සංවර්ධනයට රාජ්‍ය දේපළ විකිණීම අවශ්‍ය නැහැ – විපක්ෂ නායක මහින්ද ජපාන මාධ්‍යවේදියෙකුට පිළිතුරු දෙයි වසර 30ක යුද්ධය අවසන් වීමෙන් පසු රට සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය දේපළ අලෙවි කිරීම අවශ්‍ය නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ජපානයේ කියෝඩා ප්‍රවෘත්ති ආයතනයේ මාධ්‍යවේදි ඩෝටා එන්ඩෝ විපක්ෂ… Read More
Gossips කේරළ ගංජා කිලෝ 2ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට මන්නාරම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ඊයේ වෑන් රථයකින් කේරළ ගංජා අලෙවි කිරීම සදහා ප්‍රවාහනය කරමින් සිටියදී… Read More