Gossips

දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතල නොවන බවට වාර්තා

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී පන්දුවක් හිසේ වැදීමෙන් පසු පිටියෙන් ඉවත් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතල නොවන බව ඕස්ට්‍රේලියානු වාර්තා ප්‍රකාශ… Read More

Gossips

සතිඅන්තයේ සිරිපා කරුණාවට විශාල බැතිමතුන් පිරිසක්

සතිඅන්තයේ යෙදී ඇති දීර්ඝ නිවාඩුව හේතුවෙන් කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාදය වන්දනා කිරීමට… Read More

Gossips

හැටන් සිංගිමලේ රක්ෂිතයේ ගින්නක්

හැටන් සිංගිමලේ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද පස්වරු 2 ට පමණ සිංගිමලේ දුම්රිය උමං මාර්ගය ආසන්නයෙන් ආරම්භ වී ඇති ගින්න කඳු බෑවුමේ සිට කඳු මුදුන දක්වා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි අප… Read More

Gossips

විදේශිය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

මාතර – ගන්දර ප්‍රදේශයේදී නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව සිදුකළ දැනුම්දීමකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර,… Read More

Gossips

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ 13 දෙනෙකු කල්පිටියේදී අත්අඩංගුවට

නීතිවිරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු කල්පිටිය – සින්නපාඩු මුහුදේ දී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමේදී ඩිංගි බෝට්ටු 4ක්… Read More

Gossips

හබරන අනතුරකින් තරුණයෙකු මරුට – 4කට තුවාල

හබරන – අනුරාධපුර මාර්ගයේ යකානුගස්වැව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. යාපනය සිට මොණරාගල දෙසට ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ… Read More

Gossips

නීතිවිරෝධී ලෙස සංචාරක වීසා මත මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 49 දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මතුගම කර්මාන්තශාලාවක සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයින් 49 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (02) පෙරවරුවේ මෙම ඉන්දීය ජාතිකයින් 49 දෙනා අත්අඩංගුවට… Read More

Gossips

සුපිරි වෙළඳසැලේ සොරකම CCTV කැමරාවේ සටහන්වෙයි

ඉංගිරිය, උඩුගහපත්තුව ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලකට රාත්‍රී කාලයේ ඇතුලු වූ පුද්ගලයන් දෙදෙනෙක් භාණ්ඩ සොරකම් කිරීමක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පසුගිය (31) වනදා මධ්‍යම රාත්‍රියේදීයි… Read More

Gossips

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් රත්‍රං රැගෙන ගිය දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 11 යි දශම 6 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කල්පිටිය මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන්… Read More

Gossips

අධි වේගයෙන් ආ පැට් කමින්ස්ගේ වේග පන්දුව නොසිතූ මොහොතක දිමුත් අනතුරට ලක් කළ හැටි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බරා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද දිනට තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03කට ලකුණු 123ක් රැස් කරගෙන සිටියා…. Read More