Gossips

නොසිතූ මොහොතක අදහාගත නොහැකි දෙයක් සිදු වූ තබුත්තේගම පුද්ගලයා

පුවක් කැඩීමට ගිය කෙක්ක කඩා වැටී පුද්ගලයෙකුගේ හිස පසාරු කරගෙන යයි අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කෙක්කක් ආධාරයෙන් පුවක් කැඩීමට යාමේදී එම කෙක්ක හිස මත කඩා වැටී අනතුරක් සිදුව… Read More

Gossips

භික්ෂුවට යුගයේ කාර්ය භාරය හඳුනාගත නොහැකි අර්බුදයක් නිර්මාණය වෙලා – පූජ්‍ය මාවරලේ භද්දිය හිමි

මෙරට භික්ෂුවට යුගයේ කාර්ය භාරය කුමක්දැයි නිසිලෙස හඳුනාගත නොහැකිවීමේ අර්බුදයක් නිර්මාණය වී ඇති බව ආචාර්ය පූජ්‍ය මාවරලේ බද්දිය හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළකළේ හබරකඩ ප්‍රදේශයේ පැවති… Read More

Gossips

අකුරට වැඩ කළ රේගු වෘත්තීය සමිති, වර්ජනයකට සැරසේ

තම ඉල්ලීම්වලට විසදුම් නොලැබුනහොත් සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩවර්ජනයක් දක්වා දිගුකිරීමට රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. එමෙන්ම අකුරට වැඩ කිරීමේ වෘත්තිය… Read More

Gossips

යල කන්නයේ බඩඉරිඟු වගාවට කෘෂිකර්මයෙන් උපදෙස් – පලතුරු ඉදවීමට රසායනික යොදාගැනීම තහනම්

ඉදිරි යල කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට සේනා දළඹු උවදුරෙන් වගාවන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ සංග්‍රහයක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි සේනා… Read More

Gossips

ජාතික දින සැමරුමට ත්‍රිවිධ හමුදාවේ 5848 ක්

හෙට පැවැත්වෙන ජාතික දින සැමරුම් උළෙලෙහි ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 5848 ක් යොදවා ඇති බව යුද හමුදාව පවසනවා. ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් නිලධාරින් 3872 දෙනෙකු… Read More

Gossips

දේශපාලන හේතූන් මත සිරගත කළ දුමින්ද සිල්වා වැනි සිරකරුවන්ට නිදහස ලබාදිය යුතුයි – අජිත් ප්‍රසන්න

මරණ දඬුවම ලැබ සිරගතව සිටින රණවිරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්නැයි ඉල්ලා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. මරණ දඬුවම නියමව බන්ධනාගාරගතව… Read More

Gossips

රේගුව වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි

තමන් ගෙන යන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කිරීමට රේගු වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. තම ඉල්ලීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය තවදුරටත් යහපත් ප්‍රතිචාරයක්… Read More

Gossips

ජනපති පොළොන්නරුවේ සංවර්ධන කටයුතු කිහිපයක් නිරීක්ෂණය කරයි

එක්සත් ජාතීන්ගෙ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විතයකදී දිවි පිදූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රමගේ පවුලේ ඥාතීන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද සිය සාතිශය සංවේගය ප්‍රකාශ… Read More

Gossips

වසර 19කට පසු මහනුවර පිලට අත්වූ දරුණු පරාජය

අන්තර් සමාජ ලිග් රග්බි තරඟාවලියේ දෙවන වටයේ අද (02) පැවැති තරගයකින් මහනුවර කණ්ඩායම පරදවා CH & FC කණ්ඩායම ජය ගැනීමට සමත් වුණා. තරඟය පැවැත්වුණේ කොළඹ තුරඟ තරඟ පිටියේදීයි. තරඟයේ නියමිත කාලය අවසානයේ ලකුණු… Read More

Sports

දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා

(News 1st) – ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය අදයි. කැන්බරාහිදී පැවැත්වෙන මේ තරගයේදී ආබාධයකට ලක්ව රෝහල්ගත කළ දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගය අද ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 384ක් රැස් කර ගෙන […]
The post දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.