Gossips මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කොටස් ගැන කාබන් වාර්තාව කඩිනමින් මන්නාරම සමූහ මිනීවලෙන් සොයා ගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් වන කාබන් වාර්තාව මේ සතිය තුළ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ඒ සම්බන්ධයෙන් කැණීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ… Read More
Gossips නවසීලන්තයේ ලැව් ගිනි නවසීලන්තයෙන් දකුණුදිග නෙල්සන් නිම්නයේ හට ගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් පවුල් 100ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා. ලැව් ගිනි මැඩපැවැත්වීම සදහා හෙලිකොප්ටර් යානා 10 ක් සහ ගිනි නිවන භටයින් ද යොදවා… Read More
Gossips හිංසාකාරීව ගවයන් ප්‍රවාහනය කළ 3 ක් අත්අඩංගුවට හිංසාකාරීව ලොරියකින් ගවයන් ප්‍රවාහනය කළ සැකකරුවන් තුන්දෙනෙකු ආඩිගම ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රථ වාහන අංශයේ නිලධාරීන්… Read More
Gossips මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමට පැමිණි ඉන්දිය නෞකාව පිටත්ව යයි මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ ඒකාබද්ධ වැඩසටහනට එක්වූ ඉන්දීය නාවික හමුදාවට අයත් ජමුනා නෞකාව අද කොළඹ වරායෙන් පිටත්ව ගියා. පසුගිය දෙසැම්බර් 20 වනදා සිට මෙරට මුහුදු සීමාවේ රැඳී සිටි එම නෞකාව,… Read More
Gossips රුපවාහිනියේ සේවකයින් සභාපතිවරියගේ කාර්යාලය වටලයි ජාතික රුපවාහිනියේ අලෙවි අධ්‍යක්ෂක ඉවත් කරන ලෙස ඉල්ලා සේවකයින් මේ වනවිට රුපවාහිනියේ සභාපතිවරිය වන ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ කාර්යාල කාමරය වටලා තිබෙනවා. කලක් තිස්සේ සේවකයින් අලෙවි අධ්‍යක්ෂකවරයා… Read More
Gossips ශ්‍රී පාද විද්‍යා පීඨයේ මුළුතැන්ගෙන වසා දැමේ හැටන් – පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ මුළුතැන්ගෙය වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන ශ්‍රී පාද විද්‍යා පීඨයේ මුළුතැන්ගෙය මෙලෙස වසා දමා… Read More
Gossips බදු ගෙවීම අන්තර්ජාලයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අන්තර්ජාලය ඔස්සේ බදු ගෙවීම සඳහා හඳුන්වාදී ඇති නව ක්‍රමවේදය හරහා ආදායම් බදු ගෙවන සංඛ්‍යාව ලක්ෂ 2 කින් ඉහළ ගොස් තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන්… Read More
Gossips තරඟ තහනමකට ලක්වූ අහමඩ් ලෝක කුසලානයට අන්තර්ජාතික කි්‍රකට් කවුන්සිලය මගින් තරඟ තහනමකට ලක් කළ සෆ්රාස් අහමඩ් එළඹෙන ලෝක කුසලානය සඳහා පාකිස්ථාන කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේ දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට්… Read More
Gossips උතුර පළාත් ආණ්ඩුකාරගෙන් නීතිවිරෝධී බැනර්, පෝස්ටර් ඉවත් කරන ලෙස නියෝගයක් උතුර පළාතේ නීතිවිරෝධී ලෙස අලවා ඇති බැනර් සහ කටවුට් ඉවත් කරන ලෙස පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. නගර ආසන්නයේ ප්‍රදර්ශනය කර ඇති බැනර් සහ කටවුට් වල අනන්‍යතාවය… Read More
Gossips ලංකාවේ ස්වාධිපත්‍ය ගැන බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු කතා කරයි ශ්‍රී ලංකාව නිරන්තරයෙන් බටහිර රටවල ආධිපත්‍යයට යටත් නොවිය යුතු බව බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ නියෝජිත මයිකල් නෙස්බි සාමිවරයා පවසනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ එරට පළ වන පොලිටික්ස් හෝම් නමැති සඟරාවට… Read More