Gossips

ජාතික ආණ්ඩු යෝජනාව මීලඟ පාර්ලිමේන්තු සතියේදී විවාදයට

කල් දැමුණු ජාතික ආණ්ඩු යෝජනාව ඊළඟ පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අද දින ඉදිරිපත් කිරීමට… Read More

Gossips

අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් කැකිරාවෙන් හමුවේ – (ඡායාරූප)

කැකිරාවේ ඉදිකෙරෙමින් පවතින පොදු වෙළඳපොල සංකීර්ණයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ඊයේ ලැබුණු තොරතුරක් මතයි මෙම මළ සිරුර සොයාගෙන… Read More

Gossips

පාසලේම ආදරය දිනාගත් ගුරුවරිය ගෙළවැලලාගෙන සියදිවි හානිකරගනී

පාසල් ගුරුවරියක් ගෙළවැලලාගෙන සියදිවි හානිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 32 හැවිරිදි Anna McLeod නමැති ගුරුවරියක්…. Read More

Gossips

විමල්-දිනේෂ් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවෙයි

තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) උදෑසන පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවී සිටීමට සිදුවූ බව මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා. විනාඩි 15 ක කාලයක් තමන් ඇතුළු පිරිස එලෙස සිටි… Read More

Gossips

හිටපු අගවිනිසුරුට එරෙහි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත්ව තිබෙනවා. අද පෙරවරුවේ පැමිණිල්ල… Read More

Gossips

ත්‍රිකුණාමලය එරක්කන්ඩි වෙරළ තීරයෙන් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

ත්‍රිකුණාමලය – එරක්කන්ඩි වෙරළ තීරයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ නැගෙනහිර නාවික විදානයට අනුයුක්ත නාවික භට පිරිසක් ඊයේ… Read More

Gossips

අනුරාධපුරයට බිම පෙරළෙමින් යන තරුණයා

මන්නාරමේ සිට අනුරාධපුර දක්වා තරුණයෙක් බිම පෙරලමින් සාම ගමනක් ආරම්භ කර තිබෙනවා. හින්දු භක්තිකයෙක් වන ඔහු මෙලෙස බිම පෙරෙලෙමින් සිදු කරන සාම ගමනෙහි අරමුණ උතුරේ සහ දකුණේ ජාතින් අතර සංහිඳියාව වර්ධනය… Read More

Gossips

මහදවල් කැරවෑන් රථයක් පුපුරායයි

ගෑස් කාන්දුවකින් වයෝවෘද කාන්තාවකට අයත් කැරවෑන් රථයක් පුපුරා යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ මෙක්සිකෝවෙන්. එහිදී නිවසේ තිබූ ගෑස් සිලින්ඩරයක්… Read More

Gossips

සූදු ක්‍රීඩාවේ නිරතවූ 6 දෙනෙකු මාරවිලදී අත්අඩංගුවට

මාරවිල – ගොඩවෙල ප්‍රදේශයේ නිවසක සූදු ක්‍රීඩාවේ නිරත වූ කාන්තාවන් පස්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී… Read More

Gossips

ජාතික ආණ්ඩු යෝජනා විවාදය කල් යයි

ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කරනවා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ජාතික… Read More