Gossips ග්‍රාමශක්ති නැගෙනහිර මෙහෙයුම් කමිටුව – ජනපති ප්‍රධානත්වයෙන් අද ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද මඩකලපුව – මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. දිළිඳුකම… Read More
Gossips එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, නාවික හමුදාපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලූතිනන් කර්නල් ඩග්ලස් සී. හෙස්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවී තිබෙනවා. නාවික හමුදා මූලස්ථානයේදී ඊයේ මෙම හමුව සිදුවූ බවයි… Read More
Gossips update: තමා අත්අඩංගුවට නොගත් බව අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා කියයි තම සොහොයුරාගේ කාමරයේ තිබී හිස් කොකේන් කොපු දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය රැගෙන ගිය ද තමා අත්අඩංගුවට නොගත් බව ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසනවා. ගායන ශිල්පී අමල් පෙරේරාගේ… Read More
Gossips මන්ත්‍රි එස්.බී. දිසානායකගෙන් චෝදනාවක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් වැඩි පිරිසක් වංචා හා දූෂණ රැසකට සම්බන්ධ වූවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ කොළඹදී… Read More
Gossips ජාතික ආණ්ඩු යෝජනාව ගෙන ආ හේතුව අනුර කුමාර හෙළිකරයි ජාතික ආණ්ඩුවක් සඳහා පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත වුවද ක්‍රියාත්මක වීම වැළැක්වීමට ජනාධිපතිවරයාට හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ… Read More
Gossips මව් සෙනෙහසට නිගාදුන් දියණිය දරුවන් ලොකු මහත්වෙද්දි, ඒ අයට ජීවිතය දුන්නු දෙමව්පියො ආයෙමත් අතපය වාරු නොමැතිව පොඩි ළමන්ගෙ තත්ත්වයට පත්වෙනවා. ඒ කාලෙදි, ඒ වැඩිහිටියන්ව රැකබලාගන්න එක, දරුවන් කොයි කාගෙත් පැහැර හැරිය නොහැකි වගකීමක්…. Read More
Gossips කළුතර හිටපු සභාපතිට වසර 05 ක සිරදඬුවම් ඉඩම් වෙන්දේසි සමාගමකින් රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරුවූ කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණට වසර 5 ක බරපතල වැඩසහිත සිර දඩුවම් කොළඹ මහාධිකරණය අද නියම… Read More
Gossips පස් ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් 4 ක් අත්අඩංගුවට ගැනීමත් සමඟ තිස්සමහාරාමයේ උණුසුම් තත්ත්වයක් තිස්සමහාරාම – උද්දකන්දර ප්‍රදේශයේදී පස් ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථ 4 ක් සහ පස් කැණීම් සඳහා යොදා ගත් යන්ත්‍රයක් පොලීසිය අත්අඩංගුවට ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා. හිරු වාර්තාකරු… Read More
Gossips ලංකා බැංකුවට නව සභාපතිවරයෙක් ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නිතීඥ රෝනල්ඩ් පෙරේරා පත්කර තිබෙනවා. Read More
Gossips අමල් පෙරේරාගේ සහ රයන් වැන් රෝයන්ගේ සොහොයුරන් STF අත්අඩංගුවට ඩුබායි අත්අඩංගුවේ පසුවන රංගන ශිල්පී රයන් වැන් රෝයන් පදිංචිව සිටි දෙහිවල පිහිටි නිවස අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට ලක්ව තිබෙනවා. එම නිවසේ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක්… Read More