Gossips ගප්ටිල්ට කණ්ඩායමේ දොරටු විවර වෙද්දී ශකීබ්ට තරඟාවලිය අහිමිව යයි ලබන 13 වනදා බංග්ලාදේශ කණ්ඩායම සමඟ ආරම්භ වන එක්දින තරඟාවලිය සඳහා නවසීලන්ත සංචිතයට ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් කැඳවා තිබෙනවා. ආබාධයක් හේතුවෙන් ගප්ටිල් හට කෙටි කාලයක් ක්‍රීඩාපිටියෙන් ඉවත්… Read More
Gossips දුරකථන සොරකම් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගාල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකට ඇතුලුවී දුරකථන සොරකම් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වෙළඳසැල තුල සවිකර තිබු CCTV කැමරාවල සැකකරු දුරකථන සොරකම් කරන ආකාරය සටහන් වී ඇති අතර… Read More
Gossips ලංගම කොන්දොස්තරවරයෙකුට හලාවතදී ප්‍රහාරයක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක කොන්දොස්තරවරයෙකුට හලාවත නගරයේදී කිසියම් පිරිසක් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද (09) පෙරවරුවේ මෙම පහරදීම සිදුව ඇත්තේ… Read More
Gossips මාකඳුරේ මදූෂ්ගේ ඩුබායි සාදයේ වීඩියෝවක් එළියට ඩුබාහි රාජ්‍යයේ හෝටලයකදී අත්අඩංගුවට පත්වු මාකඳුරේ මදුෂ් සංවිධාන කළ සාදයේ බව පැවසෙන වීඩියෝවක් මේ වන විට නිකුත්වී තිබෙනවා. එමෙන්ම අදාළ සාදයේ ඡායාරූප කිහිපයක් ද අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින්… Read More
Gossips ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති කියයි ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගන්නා බවයි අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ… Read More
Gossips මධූෂ්ගේ අනියම් බිරිඳගේ මෝටර් රථයක්, පාදුක්කේ දී පොලිස් භාරයට ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි හි සිටින අනියම් බිරිඳ තිලානි නිෂායා තිලකරත්නට අයත් බව කියන මෝටර් රථයක් පාදුක්ක – පෝරෙගෙදර ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. අදාළ මෝටර්… Read More
Gossips ට්‍රම්ප් – කිම් ජොං අන් දෙවැනි සමුළුවට පෙරහුරු සාකච්ඡා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර, වියට්නාමයේ පැවැත්වෙන දෙවන සමුළුව පිළිබඳ ඉහළ පෙලේ සාකච්ඡාවකට සහභාගි වූ ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීවන් බීගන් දැන්… Read More
Gossips පැය 4 ක මෙහෙයුමකින් පුද්ගලයින් 3876 දෙනෙකු අත්අඩංගුවට පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ පැය 4ක මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 950 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 3876 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර බීමත් රියදුරන් 904 දෙනෙකු හා මත්ද්‍රව්‍ය… Read More
Gossips තායි රජකුමරියගේ අගමැති සිහිනය නිමා වෙයි මහා වජිරලොන්කෝන් රජුගේ ප්‍රකාශය අණක් සේ සලකා උබෝල්රත්නා රාජකන්‍යා කුමරිය අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් නොකරන බව ඇය ඒ සඳහා නම් කළ තායි රක්ෂ චාට් පක්ෂය පවසනවා. හිටපු අගමැති තක්ෂින්… Read More
Gossips මාදුරු ඔයේ අනවසරයෙන් වැලි ගොඩ දැමූ 17 ක් අත්අඩංගුවට මහියංගනය මාදුරු ඔයේ බලපත්‍ර නොමැතිව වැලි ගොඩදැමූ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දීර්ඝ කාලයක සිට මාදුරු ඔයේ වැලි ගොඩදැමීමේ ජාවාරමක් සිදුවන බවට ලැබුනු තොරතුරුවලට අනුවයි පොලිසිය වැටලීම… Read More