Gossips

සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහන

සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් විසින් ලබාගත් ණය සහ වාරික ගෙවීමේ අපහසුතා මගහරවා කඩිනමින් සහන සැළසීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන… Read More

Gossips

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සති දෙකකට වැලි කැනීම් බලපත්‍ර අත්හිටුවයි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැණීම සඳහා ලබාදී ඇති සියලූ බලපත්‍ර හෙට සිට සති දෙකක කාලයකට අත්හිටුවන බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය චන්ද්‍රවිමල… Read More

Gossips

ඉංගිරියේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඉංගිරිය – මානාන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ රත්නපුර සිට ඉංගිරිය දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ… Read More

Gossips

මත්පෙති සමඟ හතරදෙනෙකු අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ දෙකකදී මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමේ නිරත හතරදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 22,000 ක් වටිනා මත්පෙති 110 ක් සමඟ සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන… Read More

Gossips

මන්නාරමේ අස්ථි කොටස් ගැන කාලනිර්ණ වාර්තාව අද

මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස්වල කාලනිර්ණය සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා හි පිහිටි රසායනාගාරයක් වෙත යොමු කරන ලද සාම්පලවල වාර්තාව අද ලැබීමට නියමිතයි. කැණීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය… Read More

Gossips

රීයූනියන් දිවයිනට ගිය පිරිස අද මෙරටට

ධීවර යාත්‍රා මගින් නීතිවිරෝධි ලෙස ප්‍රංශයට යාමට උත්සහ කළ පිරිසක් අද දිනයේදි ප්‍රංශයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණීමට නියමිතයි. ප්‍රංශ රජයට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි රීයූනියන් දිවයිනට… Read More

Gossips

ඉරානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 27 දෙනෙකු මියයයි

දකුණු ඉරානයේ රජයේ හමුදා ගමන් ගත් බස් රථයක් ඉලක්ක කරගනිමින් එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සෙබළු 27 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉරාන – පාකිස්ථාන දේශසීමාවේ පිහිටි බලූචිස්ථාන් ප්‍රදේශයේ දී… Read More

Gossips

ගම්මිරිස්, කරුංකා, කුරුඳු, සියඹලා, සාදික්කා සහ වසාවාසි ආනයනය අත්හිටුවයි

ගම්මිරිස්, කරුංකා, කුරුඳු, සියඹලා, සාදික්කා සහ වසාවාසි ආනයනය අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙනවා. දේශීය කුළු බඩු කර්මාන්තයට බලපා ඇති ගැටළු පිළිබඳ සළකා බැලීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය… Read More

Gossips

ශ්‍රී ලංකාව 1/49

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය ඊයේ නිමාවනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 49 ක් ලබා සිටියා. දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්… Read More

Gossips

අද අලුයම තුනට මරදානේදී අනතුරට ලක්වූ සුපිරි මෝටර් රථයක් තුළ නොසිතූ දෙයක් – රියදුරත් පැන යයි

අනතුරට ලක්වූ සුපිරි මෝටර් රථයක් තුළ කේරළ ගංජා කිලෝ 68 ක් මරදානේදී අනතුරට ලක්වූ සුපිරි මෝටර් රථයක් තුළ තිබී රුපියල් ලක්ෂ 70 ක වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 68 ක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය… Read More