Gossips ඇමරිකාව ජලයේ අඩංගු විෂ රසායන වලට වැට බැඳීමට යයි පානීය ජලයේ අඩංගු විෂ රසායන වර්ග සීමා කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. එරට පරිසර ආරක්ෂක නියෝජිත ආයතනය සඳහන් කළේ අක්මාවට සහ තයිරොයිඩ් ග්‍රන්ථිවලට හානිදායක පිළිකා රෝග කාරක අම්ල රැසක් දැනට පානීය… Read More
Gossips හෝර්ටන් තැන්නේ මැණික් ගැරූ 5 දෙනෙකුට ලක්ෂ 8 ක දඩයක් හෝර්ටන් තැන්න රක්ෂිතයේ මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට අයත් කිරිමැටි ඔය ප්‍රදේශයේ නීති විරෝධීව මැණික් ගරමින් සිටියදී සැකකරුවන්… Read More
Gossips මේජර් ජනරාල් ජානක පෙරේරාගේ නඩුව කල් යයි මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන අප්‍රේල් මස 5 වන දින යළි කැඳවීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ ඊට අදාළ නඩුව අද… Read More
Gossips ලොව විශාලතම මගී ගුවන් යානා නිෂ්පාදනය අත්හිටුවයි ලොව විශාලතම මගී ගුවන් යානය වන එයාර් බස් සමාගමේ ඒ – 380 වර්ගයේ මහල් දෙකකින් යුත් මගී ගුවන් යානාවල නිෂ්පාදන කටයුතු මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ප්‍රමාණවත් මගීන් සංඛ්‍යාවක් නොසිටීම, ඇණවුම්… Read More
Gossips චතුරිකා පීරිස් යුග දිවියට එළඹීමට සැරසෙයි – ෆ‍්‍රී ෂූට් එකේ ෆොටෝ එළියට රංගන ශිල්පීන් දෙපළක් වන ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරීස් පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කතා පළවුනා. මේ කතා අතරතුරම ඔවුන්‌ගේ ආදර කතාව තව තවත් ශක්තිමත් වුණා. චතුරිකා පීරිස් කියන්නේ මෙරට පුංචි… Read More
Gossips මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනපතිගේ ක්‍රියාමාර්ගයට සිංහල රාවයෙන් පැසසුම් මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගෙන යනු ලබන වැඩපිළිවෙල සාර්ථක බව සිංහල රාවය ජාතික සංවිධානය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපති… Read More
Gossips ඩුබායිහිදී ඇල්ලූ මධුෂ් ඇතුලූ පිරිස සති 2 ක් රැඳවුම් භාරයට – ජ.වි.පෙ. විවාදයක් ඉල්ලයි ඩුබායිහිි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු සෙසු සැකකරුවන් සති දෙකක කාලයක් රඳවා තබා ගැනීමට එරට අධිකරණය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More
Gossips පළාත් සභා මැතිවරණය ඉල්ලා හෙට සිට උද්ඝෝෂණ මාලාවක් පළාත් සභා මැතිවරණය කඩිනමින් ලබාගැනීමේ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ මාලාව හෙට පළාත් සභා මැතිවරණය කඩිනමින් ලබාගැනීමේ උද්ඝෝෂණ මාලාව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හෙට ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා…. Read More
Gossips මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පරිසර විනාශයට සම්බන්ධ පුද්ගලයින්ට තනතුරු නොබලා නීතිය ක්‍රියාත්මකයි – ජනපති මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පරිසර විනාශයන්ට සම්බන්ධ පුද්ගලයින්ට තනතුරු තානාන්තර නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුවට අද… Read More
Gossips ඇමති රවී, අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදීම සඳහා විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන සභාව වෙත පැමිණියා. පෙරවරු 9.30 ට පැමිණි අමාත්‍යවරයාගෙන් පැය දෙකකට ආසන්න… Read More