Gossips ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල කොටහේන ග්‍රෑන්ඩ්පාස් – මැල්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා. පොලිසිය පැවසුවේ මියගිය… Read More
Gossips මිහින්තලා පුදබිමේ දාගැබක් මත නැගී, ඡායාරූප ගත් දෙදෙනෙකු අත්අඩංගුවට අනුරාධපුර – මිහින්තලා පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගත් තරුණයින් දෙදෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුතූර් ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයින්… Read More
Gossips හෙරොයින් අල්ලන්න ගිය පොලිස් සැරයන්වරයෙක් ගිනි අවිය ක්‍රියාත්මක වී රෝහලේ කඩවත නගරයේදී හෙරොයින් ළග තබා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමක් අතරතුර, සිදුවූ පොර බැදීමකදී, රාජකාරි ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා. ඔහු මේ වනවිට රාගම රෝහලේ… Read More
Gossips යාපනයේ සංවර්ධනය ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මතයි – අගමැති යාපනයේ සංවර්ධන කටයුතු සිදුකරන්නේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ගේ එකගතාව සහ අදහස් සහිතව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. යාපනය – කෝපායි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ… Read More
Gossips පළමුව පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ඡන්ද කොමිසම කියයි පළාත් සභා මැතිවරණය ප්‍රථමයෙන් පැවැත්විය යුතු බවට වන මතයේ කිසිදු විවාදයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. පැෆ්රල් සංවිධානයේ 30 වන සංවත්සරයට අද කොළඹදී එක්වෙමින්… Read More
Gossips දහසයේ කණ්ඩායම යළි ආණ්ඩු පෙරළියකට සැරසේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් යළි ආණ්ඩු පෙරළියකට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා. Read More
Gossips මධූෂ් ඇතුළු කණ්ඩායමේ ඩුබායි අධිකරණ පරීක්ෂණය ගැන විදේශ අමාත්‍යාංශය අවධානයෙන් පාතාල නායක මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. රාජ්‍යයේ නීති කඩ කිරීමේ චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට… Read More
Gossips අගමැතිගේ තවත් උත්සාහයක් ගැන පොහොට්ටුවෙන් හෙලිදරව්වක් ජනාධිපතිවරණය ජයගත නොහැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කර පක්ෂ නායකත්වය රැක ගැනීමේ උත්සාහයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්… Read More
Gossips ජවිපෙට සැකයක් වත්මන් ජනාධිපතිවරයාගේ පළමූ ධූර කාලය අවසන් වීමට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම සිදු වනු අති බවට සැකයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඔහු මේ… Read More
Gossips ජාතික ආණ්ඩුව පිළිබඳ දේශපානඥයින්ගෙන් විවිධ අදහස් එක්සත් ජාතික පෙරමුණ ගොඩනැඟීමට බලාපොරොත්තු වන ජාතික ආණ්ඩුව පිළිබඳව දේශපානඥයින් අද මෙලෙස අදහස් පළ කළා. Read More