Gossips ගල්කිස්ස මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී මියයයි ගල්කිස්ස මුහුදු තීරයේ දියනාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස විද්‍යාල මාවතේ නිවාස සංකීර්ණයක තාවකාලිකව පදිංචිව සිටි 77 හැවිරිදි… Read More
Gossips ඇමරිකාවේ වෙඩි තැබීමකින් පස්දෙනෙකු ජීවිතක්ෂයට ඇමරිකාවේ චිකාගෝ නගරය ආශ්‍රිත කර්මාන්තශාලාවකට කඩාවැදුනු පුද්ගලයෙකු වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කර තිබෙනවා. එහිදී පොලිස් නිලධාරීන් පස්දෙනෙකුද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ බවයි වාර්තාවන්නේ…. Read More
Gossips තණමල්විල වෙඩි තැබීමේ සිද්ධියට තිදෙනෙකු අල්ලයි (ඡායාරූප) පසුගිය 10 වනදා තණමල්විල නගරයේදී දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගිනි අවි 3ක් සහ යතුරුපැදි… Read More
Gossips මන්නාරම සමූහ මිනීවලේ කාලනිර්ණ වාර්තාව දිවයිනට මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස්වල කාලනිර්ණය සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා හි පිහිටි රසායනාගාරයක් වෙත යොමු කරන ලද සාම්පලවල වාර්තාව තමන් වෙත ලැබුණු බව කැණීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය… Read More
Gossips හිත් පිත් නැති මිනිසුන්ගේ ක්‍රියාවකින් මියගිය දැවැන්ත දිවියා (ඡායාරූප) හැටන්, දිඹුල පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් වතු යායේ, තේ වත්තේ සැරිසැරූ දැවැන්ත දිවියෙකු මන්දකට හසුවී මියගොස් තිබෙනවා. කිසියම් පිරිසක් විසින් වල් ඌරන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට හසුවී… Read More
Gossips ඉරාන යුද නැව් තුනක් කොළඹ වරායට ඉරාන නාවික හමුදාවට අයත් බුෂේර්, ලාන් සහ බයන්ඩෝර් යන යුද නෞකා ත්‍රිත්වය සුහද සංචාරයක් සඳහා ඊයේ (15) කොළඹ වරායට පැමිණියා. එහිදී නාවික හමුදාව විසින් ඔවුන් නාවික සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබූ අතර,… Read More
Gossips ප්‍රවාහන ඇමති දැඩි නීති ගෙන ඒමට සැරසේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ දැඩි තීන්දු ගැනීමට සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා. යාපනය ප්‍රදේශයේ ඩිපෝ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකින්… Read More
Gossips ණය වාරිකය ගැන තීරණයකට, මූල්‍ය අරමුදලේ පිරිසක් දිවයිනට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 260ක ණය වාරික ලබාදීම පිළිබද තීන්දුවක් ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් ලබන සඳුදා ශ්‍රී ලංකා මහබැංකුව,… Read More
Gossips ජනපති සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති අතර හමුවක් දුගී බව පිටුදැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන යන වැඩපිළිවෙල සමඟ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව අතර දුගීභාවය සාධනීය ලෙස පහළ අගයක් ගනිමින් තිබෙන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා… Read More
Gossips ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය, ඉන්දීය සෙබළුන්ගේ සිරුරු දිල්ලියට දකුණු කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 දෙනෙකුගේ සිරුරු දිල්ලියේ පාලම් ගුවන් තොටුපළ වෙත ඊයේ සන්ධ්‍යාවේ රැගෙන එනු ලැබුවා. ඉන්දීය… Read More