Gossips අද සහ හෙට වැසි තත්වයේ වැඩිවීමක් අද (16) සහ හෙට (17) දිනවල දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බොහෝ ප්‍රදේශවලට සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි… Read More
Gossips ජර්මනියෙන් මත්පෙති ගෙන්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට රුපියල් විසි ලක්ෂ 92,000 ක් වටිනා එක්ස්ටසි නමැති මත් පෙති 523 ක් මෙරටට ගෙන් වූ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 23 හැවිරිදි ඔහු දෙහිවල පදිංචිකරුවෙක්. පසුගිය වසරේ… Read More
Gossips වසරේ ගත වූ කාලසීමාව තුළ පාරිභෝගික අධිකාරියට රුපියල් අනූ පන්දහසකට ආසන්න දඩ මුදල් ජනවාරි පළවනදා සිට පෙබරවාරි 10 දක්වා වූ කාල සීමාව තුළ පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම් වලින් රුපියල් අනූ ලක්ෂයකට අධික දඩ මුදලක් උපයාගෙන ඇති බව එම අධිකාරිය පවසනවා. ජනවාරි මාසයේ පමණක් වැටලීම්… Read More
Gossips ප්‍රවෘත්ති වාර්තාකරණයට HIRU NEWS IREPORT හරහා ඔබටත් අවස්ථාවක් වෙනත් මාධ්‍ය වල පල නොවන ඔබ දුටු, ඔබ දන්නා වංචා, දුෂණ, සමාජ අසාධාරණයන් අපක්ෂපාති වාර්තාකරණයට අප සූදානම්. එවැනි සිදුවීම්වල තොරතුරු ඔබ සතුව ඇත්නම් HIRU NEWS IREPORT හරහා අපට එවන්න. තොරතුරු අප වෙත එවිය හැකි… Read More
Gossips නාවික සෙබලියක් දිවි හානිකරගනී දක්ෂිණ නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබලියක් ගෙළ වැළලාගෙන දිවි හානිකරගෙන තිබෙනවා. ඌරගස්මංහන්දිය – මහවිල ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී ඊයේ (15) පස්වරුවේ ඇය මෙලෙස දිවි හානිකරගෙන ඇති බවයි… Read More
Gossips ඇමරිකාව, රුසියාවෙන් අභ්‍යවකාශ ප්‍රවේශපත් මිලදී ගැනීමට සැරසේ අභ්‍යවකාශ ෂටල වැඩසටහන විශ්‍රාම ගැන්වීමෙන් පසු නව අභ්‍යවකාශ යානයක් සංවර්ධනය කිරීම පමාවීම හේතුවෙන් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය වෙත යාම සඳහා අතිරේක අසුන් දෙකක් රුසියානු සෝයුස් යානයකින් මිලදී… Read More
Gossips මධූෂ්ගේ ගෝලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුනු පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ මෙරට සිටින ගෝලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා. ඔහු… Read More
Gossips කන්දකැටියේදී ගිනි අවි සමග දෙදෙනෙකු අල්ලයි විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු කන්දකැටිය කහගොල්ලඅරාව ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත අද උදෑසන… Read More
Gossips ඉරානයත් පාකිස්ථානයට අනතුරු අගවයි ඉරානයේ හමුදා සෙබළුන් 27 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා එල්ල වූ සටන්කාමීන්ගේ ප්‍රහාරය පිළිබඳව දැඩි පියවර ගන්නා ලෙසට ඉරාන රජය පාකිස්තානයට ප්‍රකාශ කර තිබෙනවා. පාකිස්තානය විසින් එම සටන්කාමීන්… Read More
Gossips මව සමඟ ඇතිවූ ආරවුල නිසා බාප්පා ඝාතනයකර පලා ගිය පුත්‍රයා බොරලැස්ගමුව – වේරහැර – කහටගහවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මියගිය පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර, එහිදී බිරිඳගේ පෙර විවාහයේ පුත්‍රයෙකු… Read More