Gossips

අද පස්වරුවේත් දිවයින පුරා වැසි

අද දිනයේදී දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහිදී සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයට… Read More

Gossips

කිම් ජොං අන් පෙබරවාරි 25 වනදා වියට්නාමයට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සහභාගිවීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අං පෙබරවාරි 25 වනදා වියට්නාමයට පැමිණෙන බව විදෙස් වාර්තා සඳහන් කළා. ට්‍රම්ප් – කිම් ජොං සමුළුව… Read More

Gossips

අනතුරට පත්වූ ධීවරයෙකු බේරා ගැනීමට නාවික හමුදා සහය

බහුදින ධීවර යාත්‍රාවක සිටියදී අනතුරට පත්වූ ධීවරයෙකු බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් මෙම ධීවරයා හම්බන්තොට වරාය වෙත රැගෙන… Read More

Gossips

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක්

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට පොලිස් මූලස්ථානය වෙත මාරුවීමක් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More

Gossips

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් නොකළ පාසල් 350 ක්

මෙම වසර සදහා පළමු ශ්‍රේණියට කිසිදු සිසුවෙකු ඇතුළත් නොවූ පාසල් 350 ක් පමණ පවතින බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ මේ හේතුවෙන් දිවයිනේ පාසල් බහුතරයක් වැසී… Read More

Gossips

අලූත් සංවිධානයක් ගොඩනගන බව සන්ධාන මහ ලේකම් කියයි

චංවාව සහ දූෂණයට විරුද්ධව ජනතාව වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ගොඩනැගීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා. හම්බන්තොට ප්‍රදේශයේ ඊයේ… Read More

Gossips

ජාතික ආණ්ඩු යෝජනාව, බදාදා පක්ෂ නායක රැස්වීමට

ලබන බදාදා පැවැත්වෙන විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ජාතික ආණ්ඩු යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසනවා. පසුගිය 07 වැනිදා ඒ පිළිබඳව වූ යෝජනාව පාර්ලිමේන්තුවට… Read More

Gossips

ඉන්දියාව පාකිස්ථානයට තීරු බදු ඉහළ නංවයි

කාශ්මීරයේදී ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් පසු පාකිස්ථානයට ලබාදී තිබූ වෙළඳ ප්‍රමුඛතා තත්ත්වය ඉවත් කරගැනීමට ඉන්දියාව… Read More

Gossips

ජනපතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබපැතුම්

පරාජය, ජයග්‍රහණයට පරිවර්තනය කරගනිමින් දකුණු අප්‍රිකාවේදී විශිෂ්ඨ කුසලතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සුබපැතුම් එක් කළා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා… Read More

Gossips

සේවා නියුක්ති උප දර්ශකයේ ඉහළ අගය ජනවාරියේ

මාස 7 කින් වාර්තා වූ සේවා නියුක්ති උප දර්ශකයේ ඉහළම අගය පසුගිය ජනවාරි මාසයේදී සටහන් වූ බව මහබැංකුව ප්‍රකාශ කළා. එය දෙසැම්බර් මාසයේදී 44 යි දශම 1 ක් ලෙස සටහන්ව තිබූ අතර, ජනවාරි මාසයේදී 57 යි දශම 4 ක් ලෙස… Read More