Gossips ඉන්දියාවට ලෝක කුසලානයේදී පාකිස්තානය සමඟ තරඟ නොවදින ලෙස ඉල්ලීමක් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 40කට වැඩි පිරිසක් මරුමුවට පත් කරමින් කාශ්මීරයේ පුල්මාවා ප්‍රදේශයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව,… Read More
Gossips දහස ඉල්ලා වතු කම්කරුවන් අදත් විරෝධතාවක (ඡායාරූප) තම මූලික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් පිරිසක් අද (17) හැටන් නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා. දහසේ ව්‍යාපාරය සංවිධාන කළ මෙහිදී කළු කොඩි ඔසවමින් වතු කම්කරුවන් සිය විරෝධතාව… Read More
Gossips ශ්‍රී ලංකා පිතිකරුවෙකු විදෙස් රටකදී ක්‍රීඩා හොඳම ටෙස්ට් ඉනිම මෙයයි – දකුණු අප්‍රිකානුවන් පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායමට ලොව නන් දෙසින් සුබ පැතුම් ගලා එයි (ඡායාරූප) ඊයේ ලද ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් එක්කරන්නට බොහෝ දෙනෙකු අමතක කර තිබුනේ නැහැ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී… Read More
Gossips රැජිණිකාන්ත්, ඉන්දීය මහ මැතිවරණ සටනින් ඉවත් වෙයි රැජිණි ජනතා මණ්ඩපය ලෙස සංවිධානයක් පිහිටුවා දේශපාලනයට පිවිසි සුප්‍රකට කොලිවුඩ් සිනමා නළු රැජිණිකාන්ත් ඉදිරි මහමැතිවරණයට තරඟ නොවදින බව අද ප්‍රකාශ කළා. ඔහු නව දේශපාලන බලවේගයක් ගොඩනගනු ඇතැයි… Read More
Gossips මේ වසරේ අලුත් ආණ්ඩුවක් හදන බව ජනපති කියයි මෙම වසර ස්ථීර වශයෙන්ම අලූත් ආණ්ඩුවක් හදන වසරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අද පෙරවරුවේ කොළඹ නගර ශාලාවේ පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන වාර්ෂික මහා සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා… Read More
Gossips දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට පොලිස් මූලස්ථානයට මාරුවක් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට පොලිස් මූලස්ථානය වෙත මාරුවීමක් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More
Gossips සේනා හානි තක්සේරුව ඉදිරි සතිය තුළ අවසන් සේනා දළඹු උවදුර හේතුවෙන් සිදුව ඇති වගා හානි පිළිබඳ තක්සේරුව ඉදිරි සතිය ඇතුළත මුළුමනින්ම අවසන් කිරීමට හැකිවනු ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්…. Read More
Gossips ආණ්ඩුවේ වැඩ ගැන ඒකාබද්ධය ජනපතිට ලියයි අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙකක් සහ රජයේ ටෙන්ඩර් කැඳවීමක් සම්බන්ධයෙන් දැනුම්වත් කරමින් ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු… Read More
Gossips ජාතික ආණ්ඩුවට සහය දෙන අය හඳුනාගන්නා හැටි රාජ්‍ය අමාත්‍යවරයෙකු හෙළි කරයි ජාතික ආණ්ඩුව පිහිටුවීමට සහය ලබාදෙන මන්ත්‍රීවරුන් කවුරුන්දැයි අයවැය ඡන්ද විමසීමේදී දැකගත හැකිවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව… Read More
Gossips අප්‍රේල් 1 වනදා සිට නාඩු 80 යි, සම්බා 85 යි – වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය අතර එකඟතාවක් අප්‍රේල් 1 වනදා සිට නාඩු සහල් කිලෝවක් රුපියල් 80 ක සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 85 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට වී මෝල් හිිමියන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එකඟතාවකට පැමිණ තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය… Read More