Gossips

ට්‍රම්ප්ගෙන් යුරෝපා රටවලට දැනුම්දීමක්

සිරියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ 800 කට ආසන්න අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව ඒ ඒ රටවලදී නඩු පවරන ලෙසට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා රටවලට ප්‍රකාශ කර තිබෙනවා. විශේෂයෙන් බ්‍රිතාන්‍ය, ප්‍රංශය… Read More

Gossips

රත්නපුුරයේ වෙඩි තැබීමකින් අයෙකුට තුවාල

රත්නපුර – රද්දැල්ල මාර්ගයේ රථවාහන සේවා සපයන මධ්‍යස්ථානයක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රත්නපුරට රෝහලට… Read More

Gossips

කෙසෙල්වත්තේ වෙඩි තැබීම පාතාල ගැටුමක් බවට හෙළිවෙයි

කෙසෙල්වත්ත – වේල්ලවීදිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක ගැටුමක් බව පොලීසිය පවසනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ කොටහේනේ චානා නැමති පාතාල කල්ලි නායකයාගේ අනුගාමිකයෙක්. ඩුබායි… Read More

Sports

ක්‍රිස් ගේල් එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි

COLOMBO (News 1st) : බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. එළැඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. 1999 වසරේ දී එක්දින වරම් හිමි කර ගත් 39 හැවිරිදි ක්‍රිස් ගේල් […]
The post ක්‍රිස් ගේල් එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

යුද සමයේදී දෙපාර්ශ්වයම වැරදි සිදුකර ඇති බවට අගමැති ප්‍රකාශයක් කළ බව සුමන්තිරන් කියයි

යුද සමයේදී ඊට සම්බන්ධ වූ දෙපාර්ශ්වයම වැරදි සිදුකර ඇති බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කළ බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසනවා. ඔහු මේ බව සඳහන්… Read More

Gossips

රන්ජන්ගේ ප්‍රකාශය ගැන සත්‍ය ගවේෂකයෝ පරීක්ෂණයක් ඉල්ලයි

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරුන් සිටින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වගකීමෙන් ප්‍රකාශ කරන බැවින් ඒ පිළිබඳ වහා පරීක්ෂණයක් සිදුකළ යුතු බව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත… Read More

Gossips

අමල් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැරසේ

තමන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව දිවයිනට පැමිණි පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ගායක අමල් පෙරේරා සඳහන් කළේ යැයි නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන්… Read More

Gossips

රක්ෂිතයක් එළි පෙහෙළි කරන බවට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ට චෝදනාවක්

විහාරස්ථානයක් ඉදිකරන බව පවසමින් කැකිරාව ශාස්ත්‍රවෙල්ලිය රක්ෂිතය එළි පෙහෙළි කරන පුවතක් අද වාර්තා වුණා. ඒ පිළිබද සිදුකළ සොයා බැලීමේදී ප්‍රදේශවාසීන් සදහන් කළේ ඒ සදහා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ… Read More

Gossips

දියණිය අපයෝජනය කළ, පියා සහ බාප්පා අත්අඩංගුවට

15 හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ පියා සහ බාප්පා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම 15 හැවිරිදි දැරිය සිය මිත්තණියගේ… Read More

Gossips

සමාජයක් ඉදිරියට ගෙන යා හැක්කේ නීතිවලින් පමණක්ම නොවේ – ගෝඨාභය

නීති රීති වලින් පමණක් සමාජයක් ඉදිරියට ගෙන යා නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ අද (17) පැවති ආගමික උත්සවයකට එක්වෙමින්. Read More