Gossips වකුගඩු අරමුදල පිහිටවූ හැටි ජනපති පහදයි ජාතික වකුගඩු අරමුදල තමන් පිහිටුවනු ලැබුයේ 2015 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ ව්‍යාපාරයට ලැබුණු මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද ජාතික වකුගඩු අරමුදලේ… Read More
Gossips තම ආණ්ඩුවක් පිහිට වූ පසු ගන්නා පියවර ගැන මන්ත්‍රී රෝහිතගෙන් පැහැදිලි කිරීමක් වැරදි සිදුනොකළ රණවිරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත්, තම ආණ්ඩුවක් පිහිට වූ පසු ඔවුන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු… Read More
Gossips ශිල්ප දැනුම පදනම් කරගත් ආර්ථිකයක් බිහිකිරීමට බලාපොරොත්තුවනවා – අගමැති ශිල්ප දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ඉදිරි වසර කිහිපයේදී බිහිකිරීමට බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ අරණායක පැවති උත්සවයකට… Read More
Gossips කොරියානු යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර වියට්නාමයේ පැවැත්වෙන සමුළුවේදී 1950 සිට 53 දක්වා ක්‍රියාත්මක වූ කොරියානු යුද්ධය නිළ වශයෙන් අවසන් කිරීමේ සාම ගිවිසුමක්… Read More
Gossips ලුන්ගි එන්ගිඩි සංචිතයට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතයට ලුන්ගි එන්ගිඩි යළි කැදවා තිබෙනවා. කායික ආබාධයකට ලක්වීම නිසා වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි එන්ගිඩිට පාකිස්තානය සමඟ පැවති… Read More
Gossips අන්තර්ජාලයේ ව්‍යාජ ගණුදෙනු කළ සැකකරුවෙකු පොලිස් දැලේ ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණ මුදල් වංචාවක් සිදුකර දුරකථන රැගෙන පලාගිය සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ජනිත්… Read More
Gossips මහබැංකු බැඳුම්කර වංචාවට, තවත් සැකකරුවන් සිටී නම් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග මහබැංකු බැඳුම්කර වංචාවට අදාළව තවත් සැකකරුවන් සිටී නම්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. ඒ, ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා… Read More
Gossips Update : ඇප හිමිවූ මන්ත්‍රී පුත්‍රයා ඇතුළු 7 දෙනෙකු හෙට දක්වා රිමාන්ඩ් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවූ බොරැල්ල රථවාහන පොලීසියේ ස්ථානාධිපති අනතුරට ලක්කළ සිද්ධියට ඇප හිමිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ඇතුළු 7 දෙනෙකු හෙට (26) දක්වා… Read More
Gossips පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරීෆ්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වෙයි දූෂණ චෝදනා මත සිර දඬුවම් විදින පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරීෆ්ට ඇප ලබාදීම ඉස්ලාමාබාද් අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කර තිබෙනවා. 69 හැවිරිදි නවාස් ශරීෆ්ට සත් වසරක සිර දඬුවම් නියම වූයේ වානේ… Read More
Gossips කාසල්රි ජලාශයේ අලුතින්ම මතුවූ දූපත කාසල්රි ජලාශයේ ලුතින් මතුවූ දුපතක් ගැන මේ වනවිට කතාබහක් ඇතිවී තිබෙනවා. කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග එම ජලාශයේ ජල මට්ට්ම සිඝ්‍රයෙන් පහත බැසිමත්… Read More