Gossips

බිබිලේ පාසලක සිසුන් 12 දෙනෙකු අසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල් ගත කෙරේ

බිබිල ප්‍රදේශයේ පාසලක සිසුන් 12 දෙනෙකු පාසලේදී ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් බිබිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ප්‍රතිකාර ලබන්නන් අතර සිසුවියන් 9 දෙනෙකු ද සිටින බවයි. ඔවුන්ට… Read More

Gossips

ඇඹිලිපිටියේ පාසලක් නොසන්සුන්තාවක් නිසා වසා දැමේ

ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේ පාසලක ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් අද දහවල් නියමිත වේලාවට පෙර එම පාසල වසා දැමීමට ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පියවර ගත්තා. පාසලේ හිටපු විදුහල්පතිනිය,… Read More

Gossips

ඉසෙඩ් ඩී ඇලට වැටී ත්‍රීරෝද රථයේ සිරවූ තාත්තයි මල්ලියි නංගියි තුන්දෙනාම බේරාගත් අපේ කාලයේ පුංචි වීරයා සසිඳු

අරලගංවිල අලුත්වැව ප්‍රදේශයේදී ඉසෙඩ් ඩී ඇලට වැටුණු ත්‍රිරෝද රථයක සිරවී සිටි තම නැගණිය, සොහොයුරා සහ පියා බේරාගැනීමට එම පවුලේම කුඩා පිරිමි දරුවෙක් සමත්ව තිබෙනවා. ඔහු පාසල නිමවී සිය පියා සහ මාස… Read More

Gossips

ඊ.ටී.අයි. ගනුදෙණුවේදී දේශීය සමාගම් මගහැරීම ගැන – ජාතික ආර්ථීක සභාවේ අවධානය

ඊ.ටී.අයි. ගණුදෙනුවේදී එය මිලට ගැනීමට ඉදිරිපත්වූ දේශීය සමාගම් සමඟ ප්‍රමාණවත් පාරදෘශ්‍ය භාවයකින් කටයුතු නොකිරීම පිළිබඳව ජාතික ආර්ථීක සභාවේ අවධානය යොමුවුණා. ඊ.ටී.අයි. වත්කම් මිලට ගැනීමට සමාගම්… Read More

Sports

සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට වසර 2 ක තහනමක්

COLOMBO (News 1st) – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර 2 ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු කටයුතු වලක්වාලමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් තහනමක් පනවා තිබේ. එම ආයතනයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, තම දූෂණ මර්දන රීති කඩ කිරීමේ වරදට ඔහුට මෙම තහනම පැන වූ බවයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන […]
The post සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට වසර 2 ක තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මගියෙකුගේ ජීවිතය බිලිගත් සුඛෝපභෝගී බස් රථ අනතුර

ඒ – 9 මාර්ගයේ මාන්කුලම ප්‍රදේශයේ අද (26) අලුයම සුඛෝපභෝගී බස් රථයක් සහ ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. කොළඹ සිට යාපනය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස්රථයක් කිලිනොච්චිය දෙසට කළුගල් ප්‍රවාහනය… Read More

Gossips

අගමැති රනිල්ගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සමට අදාළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව මැයි 21

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධුරය අභියෝගයකට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට එරෙහි මූලික විරෝධතාව පිළිබඳ තීන්දුව ලබන මැයි 21 වනදා ලබාදෙන බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා. ඒ, ඊට අදාළ… Read More

Gossips

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්

සීමාවාසික වෛද්‍යවරුන් 278 දෙනෙකුට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන තිබූ තීරණය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒ, සයිටම් සිසුන් තුන්දෙනෙකු ගොනුකළ පෙත්සමක් ප්‍රියන්ත ජයවර්ධන,… Read More

Gossips

පන්දු රකින්නාට එල්ලකළ මාරාන්තික ප්‍රහාරයෙන් සුපිරි පිතිකරු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම්කරයි

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රිකට් තරඟයක් අතරතුරදී සිදුවූ සුවිශේෂ සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. පසුගියදා මෙම ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ නිව් සවුත් වේල්ස් කණ්ඩායම… Read More

Gossips

UNP මන්ත්‍රීවරියක් UNP මන්ත්‍රීවරයෙකුට චීත්තයක් අන්දවයි

කටුනායක ප්‍රදේශයේ මාර්ගයක් ඉදිකිරීමේදී ඇතිවූ ගැටළුවක් මුල්කරගෙන අද සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු අතර උණුසුම් තත්වයක් හට ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක්,… Read More