Gossips

පාකිස්ථානය ඉන්දීය ජෙට් යානා දෙකක් බිම හෙළයි – නියමුවන් දෙදෙනෙකුත් අත්අඩංගුවේ

ඉන්දියාව ඊයේ එල්ල කළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා දෙකක් පාකිස්ථානය විසින් අද වෙඩි තබා බිම හෙලනු ලැබුවා. එසේම ඉන්දීය ගුවන් නියමුවන් දෙදෙනෙකුද පාකිස්ථාන ආරක්ෂක… Read More

Sports

ජයසූරියට නියම වූ තරග තහනම ගැන මහේල තැබූ සටහන

COLOMBO (News 1st) : අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට නියම කළ වසර 2 ක තරග තහනම පිළිබඳ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙකු වන මහේල ජයවර්ධන ට්විටර් ඔස්සේ අදහස් දක්වා තිබේ. ට්විටර් ඔස්සේ, පණිවුඩයක් නිකුත් කරමින් මහේල ජයවර්ධන පවසා ඇත්තේ, සිය ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මෙලෙස තරග තහනමක් පැනවීම පිළිබඳ තමන් කනගාටු වන බවයි. වර්තමාන […]
The post ජයසූරියට නියම වූ තරග තහනම ගැන මහේල තැබූ සටහන appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

Update : කුලියාපිටියේ ගින්න තවමත් (ඡායාරූප)

කුලියාපිටිය -හෙට්ටිපොල – කරගහගෙදර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්තශාලාවක හටගත් ගින්න තවමත් පාලනය කර නොමැති බව එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළා. ගින්න පාලනය කිරීම සඳහා ගිනිවීමේ රථවලට… Read More

Gossips

පාකිස්ථාන ප්‍රහාරයෙන් කඩා වැටුණු ඉන්දීය ගුවන් යානයේ නියමුවා අත්අඩංගුවට පත්වූ මොහොතේ වීඩියෝවක් එළියට

ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් අද දිනයේදී කාශ්මීර ප්‍රදේශයේදී වෙඩි තබා බිම හෙලූ බව පාකිස්ථානය ප්‍රකාශ කළා. පාකිස්ථාන හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් අසීෆ් ගෆූර් සඳහන් කළේ එහිදී ඉන්දීය ගුවන්… Read More

Gossips

උතුරු මුහුදෙන් කෝටියකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගැනේ – (ඡායාරූප)

යාපනය – පේදුරුතුඩුව මුහුදු තීරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 86 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු එම කේරළ ගංජා තොගය පේදුරුතුඩුවට උතුරු මුහුදු… Read More

Gossips

කරච්චි සහ ලාහෝර් වෙත යන ගුවන් ගමන් අත්හිටුවයි

පාකිස්ථානයේ කරච්චි සහ ලාහෝර් වෙත හෙට පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් අත්හිටවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළා. පාකිස්ථානය සිය ගුවන් සීමාව තාවකාලිකව වසා දැමීම හේතුවෙන් මෙම තීරණය ගත්… Read More

Gossips

විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් HND සිසුන් රිමාන්ඩ්

කොටුව ලෝටස් වටරවුමේ ඊයේ පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් එච්.එන්.ඩී. හෙවත් අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා සිසුන් පස්දෙනෙකු ලබන මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, කොළඹ – කොටුව වැඩබලන… Read More

Gossips

දූෂණ විරෝධී හඬ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

බැඳුම්කර ගණුදෙනුව සිදුවී වසර හතරක කාලයක් ගතව ඇතත් ඊට සම්බන්ධ පුද්ගලයින්ට මෙතෙක් දඩුවම් පැමිණවීම සිදුකර නොමැති බවට චෝදනා කරමින් දූෂණ විරෝධී හඩ සංවිධානය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද… Read More

Gossips

බ්ලූමැන්ඩල් සංඛගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

පාතාල නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ සමීපතමයෙකු වන 41 හැවිරිදි පුද්ගලයෙකු ආදුරුප්පුවීදියේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ද සොයාගෙන… Read More

Gossips

රත්ගම සිද්ධියේ CIDය මග හැරි පොලිසියේ පස්දෙනාට විදෙස් ගමන් තහනම්

රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් සිටින දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනාට… Read More