Gossips

වීසා නොමැතිව සිටි චීන ජාතිකයින් 14 දෙනෙකු ගාල්ලේදී අල්ලයි

ගාල්ල – දඩැල්ල ප්‍රදේශයේදී වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 14 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (27) අත්අඩංගුවට ගත් මොවුන් අවුරුදු 22ත් 56ත් අතර වයස්වල පසුවන්නන්. ඔවුන් අද (28) ගාල්ල… Read More

Gossips

දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර අත්අඩංගුවට

දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මන්ත්‍රීවරයා… Read More

Gossips

දකුණු අහස වළාකුලෙන් බරවෙයි – ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි

අද දිනයේදී දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (28) දිනය තුල වැසිවාර කිහිපයක් ඇති විය… Read More

Gossips

ධනය සහ බලය තිබූ පමණින් දේශපාලනයේ රැඳී සිටීමට නොහැකි බව ජනපති කියයි

බලය සහ ධනය තිබූ පමණින් දීර්ඝ කාලීනව දේශපාලනයේ රැඳී සිටීමට සෑම දේශපාලනඥයෙකුටම නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අමාත්‍ය ජෝන් අමරතුංගගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් පිරීම නිමිත්තෙන්… Read More

Gossips

මිලියන 120ක හෙරොයින් සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ

රුපියල් කෝටි 12 ක වටිනාකමකින් යුත් හෙරෙයින් කිලෝ 10 ක් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 28 හැවිරිදි මොහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී හෙරොයින් කිලෝ… Read More

Gossips

මධූෂ්, අමල්, නදිමාල් ඇතුළු පිරිස අද යළි ඩුබායි අධිකරණයට

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස අද (28) ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මීට පෙර ඔවුන්… Read More

Gossips

හිරු ගමින් ගමට වීරකැටිය – හිඟුරුමූලන

රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත් කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ (27) ක්‍රියාත්මක කෙරුණේ හම්බන්තොට – වීරකැටිය – හිඟුරුමූලන… Read More

Gossips

ජනපති, අගමැති, විපක්ෂ නායක සාකච්ඡාව පස්වරුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (28) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ ජනාධිපති… Read More

Gossips

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ කාලය අදින් අවසන්

ගස් කැපීම සඳහා භාවිත කරන කුඩා සහ විශාල ප්‍රමාණයේ යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා. ඒ අනුව මෙලෙස ලියාපදිංචි කරන කියත් සම්බන්ධයෙන් පොලිස් ස්ථාන මට්ටමින්… Read More

Gossips

විධායක වෘත්තිය ක්‍රියාමාර්ගය අටට අවසන්

සිය ගැටළුවලට ස්ථිර විසඳුමක් නොලැබුණහොත් ඉදිරි සතියේ සිට අඛන්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට ඊයේ (27) රැස්වූ රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා. එහි සභාපති වෛද්‍ය… Read More