Gossips

කතරගම විශ්ණු දේවාලයේ ගින්නක් (ඡායාරූප)

කතරගම මහා දේවාලයට අනුබද්ධව පිහිටා ඇති විෂ්ණු දේවාලයේ අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පුද්ගලයෙකු පිටත සිට ගිනි තබාගෙන දේවාලයට ඇතුලූවීම හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි. කෙසේ… Read More

Gossips

වානිජ මහාධිකරණයේ නඩු පැවරීමේ මූල්‍ය සීමාව ඉහළට

වානිජ මහාධිකරණවල නඩු පැවරීම සඳහා අදාළ වන අවම මූල්‍යමය වටිනාකම රුපියල් මිලියන 5 සිට රුපියල් මිලියන 20 දක්වා ඉහළ නංවා තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ… Read More

Gossips

දරුවන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක්

දින කිහිපයක් පවතින වෛරස් උණ රෝගයක් මේ දිනවලදී කුඩා දරුවන් අතර, පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මෙහිදී සුදු රුධිරානු හා රුධිර පට්ටිකාවල පහළ යාමක් දක්නට ලැබෙන අතර, රෝගය වැළදුනු දරුවන්ට… Read More

Gossips

ගිරිතලේ මහා විද්‍යාලය අසළ විරෝධතාවක්

පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගය ගිරිතලේ මහා විද්‍යාලය අසලින් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා. ඒ, යාය – 3, ගිරිතලේ – සරණසිරිගම ප්‍රදේශයට පිවිසෙන මාර්ගය පිළිසකර… Read More

Gossips

විස්ස එපා – හකීම් ජනපතිවරණයක් ඉල්ලයි

විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ මැතිවරණ කඩිනම් වීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ තලවකැලේ ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය… Read More

Gossips

එක්දින පිපාසයෙන් ශ්‍රී ලංකාව අද පිටියට

මීට වසරකට පෙර බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමඟ පැවති තුන්කොන් තරගාවලිය ජයගැනීමෙන් පසු එක්දින තරගාවලියක් ජයගෙන නොමැති ශ්‍රී ලංකාව අද දකුණු අප්‍රිකාව සමඟ පළමු එක්දින තරගයට සහභාගිවනවා. ශ්‍රී ලංකා… Read More

Gossips

අනුරාධපුර මහ රෝහලේ සේප්පුවෙන් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරාගනී

අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේ්ප්පුව කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කිසියම්… Read More

Gossips

ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. මීට වසරකට පෙර බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමඟ පැවති… Read More

Gossips

කොකේන් මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයන් දෙදෙනෙකු ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට

ගල්කිස්ස – බේකරි හන්දිය ප්‍රදේශයේදී කොකේන් ළඟ තබාගෙන සිටි විදේශිකයන් දෙදෙනෙකු, තවත් පුද්ගලයෙකු සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි ගල්කිස්ස පොලිස්… Read More

Gossips

වර්ගවාදයට එරෙහිව මිලාන් නුවර විරෝධතාවක්

වර්ගවාදය පිටුදකිමින් උතුරුදිග ඉතාලියේ මිලාන් නුවර ඊයේ පැවති විරෝධතාවකට දෙලක්ෂයකට අධික පිරිසක් සහභාගිවී තිබෙනවා. දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්වලට විශාල සහයක් පවතින ප්‍රදේශයක මෙය පැවැත්වීමද… Read More