Gossips පැලකින් හමුවූ අභිරහස් ලෙස මියගිය පුද්ගලයා (ඡායාරූප) ගල්කිරියාගම, බණ්ඩාරපොතාන ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගිය පුද්ගයකුගේ මළ සිරුරක් ගල්කිරියාගම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අද (03) පෙරවරුවේ පොලිසියට ලද තොරතුක් මත කුඹුරක පැලක් තුල තිබී මෙම මළ… Read More
Gossips සංගීතයේ සිහසුන තනන හිරු STAR අවසන් තරඟයට, සියල්ල සුදානම් සංගීතයේ සිහසුන තනමින් මිලියන ගණනක ජනතා සිහිනය මල් ඵල ගන්වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි ගායනා රියලිටි වැඩසටහන හිරු ස්ටාර් අවසන් මහා තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ, නෙළුම් පොකුණ රඟහලේදීයි. අවසන්… Read More
Gossips හැව්ලොක් පැරදූ මහනුවර අන්තර් පළාත් ලීග් රග්බි ශූරතාවයට හිමිකම් කියයි අන්තර් පළාත් ලීග් රග්බි ශූරතාව දිනාගන්නට මහනුවර ක්‍රීඩා සමාජය අද (03) සමත් වුණා. ඒ අවසන් තරඟයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ හැව්ලොක් ක්‍රීඩා සමාජය පරාජය කරමින්. මහනුවර ක්‍රීඩා සමාජය මෙම ශූරතාව දිනා… Read More
Gossips රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ජංගම දුරකථන දික්වැල්ලේ ජලාශයකින් හමුවේ පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ජංගම දුරකථන දෙක දික්වැල්ල ප්‍රදේශයේ ජලාශයක තිබී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා. ඔහු… Read More
Gossips සංහිදියාව ගොඩනැගුණේ යුද්ධය අවසන් කිරීමෙන් – විපක්ෂ නායක කවුරුන් කුමන ප්‍රකාශ සිදුකළ ද යුද්ධය අවසන් කිරීම තුලින් මෙරට සංහිදියාව ගොඩනැගුණු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර – ගල්කඩවල, වෙහෙරගල ශ්‍රී ශෛලාරාමයේ… Read More
Gossips ගීතා – වජිර – ගයන්ත එකම වේදිකාවේ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හබුරුගල උප කාර්යාලයට මුල් ගල තැබීමේ අවස්ථාවට ඊයේ අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක සහ නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ එක්ව… Read More
Gossips ගමනාගමන සේවකයින්ට ප්‍රතිලාභ රැසක් ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට ප්‍රතිලාභ රැසක් ලබාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. රියදුරන්ට සහ රිය සහායකයින්ට රුපියල් මිලිනයක් වටිනා ජීවිත රක්ෂණයක්, මගී අනතුරකදී… Read More
Gossips එජාප මන්ත්‍රීවරයෙකුගෙන් ව්‍යාපාරිකයෙකුට තර්ජන තමන් පාතාල කල්ලි සාමාජිකයෙක් බව පවසමින් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියකට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුගෙන් පොලීසිය අද (03) ප්‍රකාශයක් සටහන්… Read More
Gossips කතරගම දේවාල භුමියේ දී, ගිනි තබා ගත් පුද්ගලයා ජීවිතක්ෂයට කතරගම මහා දේවාල භූමියේ පිහිටි පුරාණ කිරි විහාරය තුළ දී අද (03) උදෑසන පුද්ගලයෙකු ගිනි තබාගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගිනි තබා ගැනීමෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ICCයෙන් රුපියල් බිලියන 2ක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අත්හිටුවා තිබු ඇමරිකානු ඩොලර් මිලියන 11.5ක් හෙවත් රුපියල් බිලියන 2කට අධික මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් කිරීමට තිරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා… Read More