Gossips මත්ද්‍රව්‍ය මර්දන නව ජාතික වැඩසටහන හඳුන්වා දීම හෙට මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය හා පාලනය පිළිබද නව ජාතික වැඩසටහන හෙට දිනයේදී රටට හඳුන්වා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය… Read More
Gossips ලොව වායු දූෂණය වැඩිම නගර 10 න් 6 ක් ඉන්දියාවේ ලොව වායු දූෂණයෙන් ඉහළම නගරය ඉන්දියාවේ නවදිල්ලියට නිරිත දෙසින් වූ ගුරුග්‍රාම් නගරය බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. තවත් ඉන්දීය නගර 6 ක් එලෙස වායු දූෂණයෙන් ඉහළ පළමු නගර 10 ට ඇතුළත් වන අතර, පාකිස්ථාන… Read More
Gossips ග්‍රාම නිලධාරීන් නිසා පාර්ලිමේන්තු වටරවුම හිරවෙයි ග්‍රාම නිලධාරීගේ විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා. ගැටළු 17ක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීවරුන් අද (05) දිනයේදී ලෙඩ නිවාඩු… Read More
Gossips කෝටි 500 ක දියමන්තියට ඇල්ලූ පුද්ගලයාගේ තොරතුරු රැසක් එළියට රුපියල් කෝටි 500 ක දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික, මදූෂ්ගේ සමීප මිතුරෙකු හා ඔහුගේ පියාගේ අවමංගල්‍ය මෙහෙය වූ පුද්ගලයා බවට හෙළිව තිබෙනවා. Read More
Gossips වත්මන් රජයේ පස්වන අයවැය අද පර්ලිමේන්තුවට 2019 වසරට අදාළ අයවැය අද මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අද (05) පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා විසින් එය පාර්ලිමේන්තුවට… Read More
Gossips අනුරාධපුර – ගල්පොත්තේගම ඇළක තිබී හිස රහිත සිරුරක් හමුවෙයි අනුරාධපුර – ගල්පොත්තේගම – තිඹිරිකඩවල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කඳ කොටස පමණක් සහිත පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ප්‍රදේශාවාසීන්ගෙන්… Read More
Gossips කිම් ජොං අන් යළි සිය රට පැමිණේ ජනපති ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සහභාගිවීම සඳහා වියට්නාමයේ සංචාරයක නිතර වූ උතුරු කොරියානු නායක කිම් ජොං අන්, අද උදෑසන නැවතත් සිය රට පැමිණියා. ඒ, වියට්නාමයේ සිට චීනය හරහා කිලෝමීටර් 4000ක දීර්ඝ දුම්රිය… Read More
Gossips අයවැයට කැබිනට් අනුමැතිය 2019 අයවැය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල හමුව අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. එහිදී ඊට මෙලෙස… Read More
Gossips තහීර් එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කරයි දකුණු අප්‍රිකානු පිට දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තහීර් මෙම වසරේ පැවැත්වෙන ලෝක කුසලානය තරඟාවලියෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. නවක දඟ පන්දු යවන්නෙකුට කණ්ඩායමේ… Read More
Gossips රුසියාව න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් නිළ වශයෙන් ඉවත් වෙයි සෝවියට් සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර 1987 වසරේ ඇති කර ගත් න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් රුසියාව ඉවත් වන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ නිළ වශයෙන් නිවේදනය කළා. ඒ සඳහා වූ නියෝගයකට රුසියානු… Read More