Gossips

අයවැය සිහිනයක්, ජවිපෙන් ප්‍රකාශයක් – ගොවීන් පිරිසක් මහ පාරේ

මෙවර අයවැයෙන් ගොවියාට සහනයක් ලබාදී නොමැති බව පවසමින් ප්‍රදේශ රැසක ගොවි සංවිධාන නියෝජිතයන් අද විරෝධතාවල නිරත වුණා. මහියංගය, රාජාංගනය, ජයන්තිපුර, ආනමඩුව, පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශවල ගොවීන්… Read More

Gossips

විපක්ෂ නායකගෙන්, ජවිපෙ සමඟ පැවැත්වෙන සාකච්ඡාව ගැන පැහැදිලි කිරීමක්

ජනතා විමුක්ති පෙරමුණ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ අද පැවැත්වෙන සාකච්ඡාව ගැන විපක්ෂ නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ නියමිත පරිදි සාකච්ඡාව අද පස්වරුවේ පාර්ලිමේන්තු… Read More

Gossips

මන්නාරම සමූහ මිනීවලේ කාබන් වාර්තා සියල්ල අධිකරණයට

මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කොටස් සම්බන්ධයෙන් ඇමරිකාවේදී සිදුකළ කාබන් පරීක්ෂණයේ සියලූම වාර්තා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලැබී තිබෙනවා. පසුගිය මස 16 වනදා අස්ථි කොටස් සාම්පල් 5 ක කාබන් පරීක්ෂාව… Read More

Gossips

නාලක සිල්වාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇති බව නීතිපති අධිකරණයට දැනුම් දෙයි

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 19 වනදා දක්වා අද යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා…. Read More

Gossips

උතුරු කොරියාව රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානයක් ප්‍රතිසංස්කරණය කිරීම අරඹයි

උතුරු කොරියාව වසා දමා තිබූ රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානයක් ප්‍රතිසංස්කරණය කරන බවට තොරතුරු ලැබී ඇති බව නිරීක්ෂකයන් පෙන්වා දෙනවා. නව චන්ද්‍රිකා ඡායාරූප මගින් එය තහවුරු වී ඇති අතර, මෙම ජායාරූප ලැබී… Read More

Gossips

සේනා උවදුරින් හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම 10 වනදා සිට

සේනා දළඹු උවදුර හේතුවෙන් වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබාදීම ලබන 10 වන දා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෘෂි රක්ෂණ මණ්ඩලය හරහායි මෙම වන්දි ලබාදෙන්නේ. ඒ අනුව අක්කරයකට… Read More

Gossips

අද තරඟය ගැන ශ්‍රී ලංකා දකුණු දෙපිලේම දැඩි අවධානයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වෙන දෙවන එක්දින තරඟය ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින දෙරටටම වැදගත් වනු ඇති බව ක්‍රීඩා විචාරකයින් පවසනවා. ලෝක කුසලාන… Read More

Gossips

රත්ගම සිද්ධියට තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට… Read More

Gossips

ජාලිය වික්‍රමසූරියට එරෙහි විමර්ශන අවසන් කරන්නැයි එෆ්.සී.අයි.ඩී. යට නියෝග

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර එම වාර්තාව නීතිපතිවරයාට යොමුකරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට අද නියෝග කළා. ඒ ඊට අදාළ… Read More

Gossips

අන්තරේ විරෝධතාවක් නිසා පුරහල අවට රථවාහන තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. වයඹ විශ්වවිද්‍යාලයේ සහ තවත් විශ්වවිද්‍යාල කිහිපයක නවක වද ලබාදීමේ සිද්ධීන්… Read More