Gossips නිත්තෑවන් දුටු පිරිසක් වලස්මුල්ලේ නිත්තෑවන් නමින් ප්‍රසිද්ධියට පත් කුරු මිනිසුන් ගම්මානවල සැරිසරන බවට මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවුණා. එහි අලූත්ම තොරතුරු වාර්තාවන්නේ වලස්මුල්ල ප්‍රදේශයෙන්. ඒ අනුව වලස්මුල්ල… Read More
Gossips ETI තැන්පතුකරුවන් දේශපාලන තීන්දුවකට සූදානම් සිය ගැටළු සඳහා නිසි විසඳුමක් නොලැබුණහොත් ඉදිරි මැතිවරණවලදී ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂයක් සමඟ එක්ව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ක්‍රියාකරන බවට ඊ.ටී.අයි. තැන්පතුකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා…. Read More
Gossips පාකිස්තාන මහකොමසාරිස් ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය ශහීඩ් අහමඩ් හෂ්මාට් ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා. දකුණු ආසියානු කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබදව ඔහු මෙහිදී ජනාධිපතිවරයා… Read More
Gossips 12 හැවිරිදි දැරියක් ළිඳකට වැටීමෙන් මරුට අලවතුගොඩ – කසාවත්ත ප්‍රදේශයේදී ළිඳකට වැටීමෙන් දැරියක මියගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් දැරියව ළිඳෙන් ගොඩගෙන අකුරණ රෝහල වෙත රැගෙන යනවිටත් ඇය මියගොස් සිටි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු… Read More
Gossips නීතිවිරෝධීව පොකිරිස්සන් ඇල්ලු 3 දෙනෙකු ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලු ධීවරයින් තුන් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය – මලෙයිමුන්දල් මුහුදු ප්‍රදේශයේ ඊයේ සිදුකළ සෝදිසි කිරීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි… Read More
Gossips ඉන්දියාවෙන් පාකිස්තානයට තවත් චෝදනාවක් එල්ල කළ ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් පාකිස්තානයට සැඟවීමට කරුණු රැසක් ඇතැයි ඉන්දියාව පවසනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ පසුගිය දා පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්ක… Read More
Gossips එක් දරු පියෙකුට මරු කැඳවූ විදුලි රැහැන මඩකලපුව, කාත්තාන්කුඩ් ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු අද (09) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගොඩනැගිල්ලක ඉදිකිරිම් කටයුතු කරමින් සිටි අවස්ථාවක විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව… Read More
Gossips විදුලි සංදේශ නියාමන කොමිසම ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කෙරේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාර්තු 7 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි… Read More
Gossips ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ගැනීමේදී අත්අඩංගුවට ගත් රහස් පොලිස් සැරයන්වරයාගේ සේවය අත්හිටුවයි ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් මෙම… Read More
Gossips පළාත් 3 කට හෙටත් උණුසුම් කාලගුණයක් උතුර, උතුරුමැද, සහ වයඹ පළාත්වලට හෙට දිනයේදීත් වැඩි අවධානයක් යොමුකළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මෙම තත්ත්වය හේතුවෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම,… Read More