Gossips

බ්‍රිතාන්‍ය සහ ඉතාලි කඳු නඟින්නන් දෙදෙනා නන්ගා – ප්‍රබාත් කඳු මුදුනේදී සේයා වෙයි

ලොව දක්ෂතම කඳු නඟින්නෙකු ලෙස සැළකෙන බ්‍රිතාන්‍යයේ ටොම් බලාඞ් සහ ඉතාලි ජාතික ඩැනියෙල් නාඩි පාකිස්ථානයේ නන්ගා – ප්‍රබාත් කඳු මුදුනේදී සේයාවන් බවට පත්වී ඇති බව වාර්තාවනවා. ලොව 9 වන උසම කඳු ශිඛරය… Read More

Gossips

මීතොටමුල්ල කසළ කන්ද නාගරික උද්‍යානයක් බවට පත් කිරීම මේ වසර අගදී

නායයෑමට ලක්වූ මීතොටමුල්ල කසළ කන්ද නාගරික උද්‍යානයක් බවට පත් කිරීමේ නියමු ව්‍යාපෘතියේ පළමු අදියර මේ වසර අගදී අවසන් කළ හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ… Read More

Gossips

මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් අත්අඩංගුවට

මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක සගවා තිබියදී සොයාගෙන තිබෙනවා. ඒ දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය මගින් සිදු කළ වැටලීමකදීයි. දඹුල්ල… Read More

Gossips

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි හත්දෙනෙකු අත්අඩංගුවට

බගවන්තලාව – පෙට්ට්‍රාසෝ වත්තේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බගවන්තලාව පොලීසියට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම පිරිස බලංගොඩ… Read More

Sports

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා තීරණාත්මක තෙවන එක්දින තරගය අද

තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය අද පැවැත්වේ. ඒ, දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී යි. මෙම තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම ජයගතහොත්, දෙරට අතර එක්දින තරගාවලියේ ජය ඔවුන් සතු වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් තරගාවලිය කෙරෙහි බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් අද තරගය අනිවාර්යෙන් ජයගත යුතු වනු ඇත. තරගාවලියේ පැවැති […]
The post දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා තීරණාත්මක තෙවන එක්දින තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයට යටවූ බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති මියයයි

මීට සති දෙකකට පෙර එනම් පෙබරවාරි 24 වැනිදා අලූයම බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයක, යතුරුපැදිය ගැටීමෙන් බරපතල තුවාල ලබා සිටි බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර… Read More

Gossips

ඡන්ද හිමි නාමලේඛනයේ වෙනසක්

ඡන්ද හිමි නාමලේඛන සඳහා නම් ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේ වෙනසක් සිදුකිරීමට මැතිවරණ කොමිසම මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන අයුරින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට… Read More

Gossips

රථවාහන නිසා කොළඹ උණුසුම් – විදුලි ඉල්ලූමත් ඉහළට

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි ඉල්ලූම ඉහළ ගොස් ඇති බැවින් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන මෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එහි මාධ්‍ය… Read More

Gossips

හෙරොයින් තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

අම්බලන්ගොඩ අකුරල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 65ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගාල්ල ඒකකයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි… Read More

Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනපතිට ලියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ එමඟින් ඉටුකරන කාර්යය පිළිබඳ ගැටළුවක් පවතීනම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපතිවරයාට දැනුම්දුන්නේ යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිවේදනය කළා. ඒ, පසුගිය… Read More