Gossips අයවැයට විරුද්ධ බව ගම්මන්පිළත් කියයි සිහින මාළිගාවක් වන මෙවර අයවැයට විරුද්ධත්වය පළ කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව කියා සිටියේ කොළඹ අද (12) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More
Gossips පොලිස් නිලධාරීන් 56 දෙනෙකුට ස්ථාන මාරුවීම් සේවා අවශ්‍යතා මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 20 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 56 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් නිලධාරීන් අතරට මිනුවන්ගොඩ, නාරම්මල, පූඩළුඔය,… Read More
Gossips නවසීලන්තයට ඉනිමක ජයක් සංචාරක බංග්ලාදේශ පිළ සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ද දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට නවසීලන්ත පිළ අද සමත් වුණා. වෙලින්ටන් හිදී පැවති එම තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 211කට දැවී ගිය බංග්ලාදේශ පිළ… Read More
Gossips දයාසිරිගේ මතය තමන් සැමවිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්විය යුතුය යන මතයේ සිටින බව නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. නිදහස් පක්ෂ මූලස්ථානයේ අද… Read More
Gossips ගෝඨාභයගේ රීට් පෙත්සම් විභාගය 26 වනදා දක්වා කල් යයි තමන් ඇතුළු 07 දෙනෙකු එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ගොනුකර ඇති නඩු විභාගය නතර කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ රීට් පෙත්සම විභාගය මේ මස 26… Read More
Gossips බීඩිකොළ කිලෝ 751 කට අධික තොගයක් මන්නාරමෙන් සොයා ගැනේ මන්නාරම – වැලිපර හතර, මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 751 ක් නාවික හමුදාව ඊයේ සොයා ගෙන තිබෙනවා. එමෙන්ම, ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 4 දෙනෙකු ද නාවික හමුදාව… Read More
Gossips අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට 6 ශ්‍රේණියේ සිසුවෙකුට ඇතුලත් කිරීමට රුපියල් 8000ක අල්ලසක් ගත් මාතර ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips රාමේෂ්වරන් ධීවරයන් ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවක මෙරට නාවික හමුදාව විසින් සිය ධීවරයන් සහ යාත්‍රා අත්අඩංගුවට ගන්නා බවට චෝදනා නගමින් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරන් හි ධීවරයන් අද සිට වර්ජනයක් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ සඳහා… Read More
Gossips හෙරොයින් සමඟ 19ක් අම්පාර, උහනින් අල්ලයි අම්පාර, උහන පොලිස් ස්ථානය මඟින් සිදුකළ වැටලීම් වලදී හොරොයින් මිලි ග්‍රෑම් 3916 ක් සමඟ පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස සමඟ මෝටර් රථයක්ද සිය භාරයට ගත් බවයි උහන පොලිසිය පවසන්නේ…. Read More
Gossips ගෑරප්පුවකින් ඇන, කෝටි 5ක මැණික් කොල්ල කයි රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමකින් යුත් මැණික් ගල් තුනක් කොල්ල කෑ මොංගෝලියානු ජාතික කාන්තාවක් ඇතුළු 5 දෙනෙකු කළුතර දිසා අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු… Read More