Gossips

පස් සහ බොරළු කැණීම හා ප්‍රවාහනය සම්බන්ධ නීති ලිහිල් කිරීමේ තීරණයක්

වාණිජමය නොවන අරමුණින් පස් සහ බොරළු කැණීම හා ප්‍රවාහනය සම්බන්ධයෙන් වන නීති ලිහිල් කරන බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති… Read More

Gossips

පොලිසිය පහරදුන් බවට චෝදනාවක්

නිට්ටඹුව පොලිසියට සිදුකළ පැමිණිලක් විභාග කිරීමට ගිය අවස්ථාවේ තමන්ට සාධාරණයක් නොවුන බව පවසමින් කාන්තාවක් අද උදෑසන විරෝධතාවක නිරත වී තිබෙනවා. ඒ නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් තමන්ට පහර දුන් බවට… Read More

Sports

දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කෙරේ

COLOMBO (News 1st) – දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කෙරිණි. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට තරග 3ක් ඇතුළත් වන අතර පළමු තරගය ලබන අඟහරුවාදා කේප් ටවුන්හිදී ආරම්භ වීමට නියමිත ය. ඊට නම් කළ සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර […]
The post දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මධූෂ් ලංකාවට ගේන්න එපා – පුංචි අම්මා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

ඩුබායි හිදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව රිමාන්්ඞ් භාරයේ සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට… Read More

Gossips

මොරටුමුල්ල ද්විත්ව ඝාතනයට හේතුව මාර්ග බලපත්‍රයක්

බස් මාර්ග බලපත්‍රයක් මත ඇති වූ ආරවුලක් මොරටුමුල්ල – පිළියන්දල – කොස්පැලෑන ප්‍රදේශයේ අද සිදුවූ ද්වී පුද්ගල ඝාතනයට හේතුවී ඇති බව පොලීසිය පවසනවා. මියගිය පුද්ගලයන් ඊට අදාළ නඩු කටයුත්තක් සදහා ගොස්… Read More

Gossips

නව සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සාර්ථකයි – මන්ත්‍රී දයාසිරි ජයසේකර

නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පළමු සාකච්ඡාව අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. එය සාර්ථක වූ බවයි නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු… Read More

Gossips

ෆේස්බුක් සමාව අයදී

ලොව පුරා ෆේස්බුක් සබඳතා බිඳ වැටීම සම්බන්ධයෙන් එම සමාගම කණගාටුව පළ කර තිබෙනවා. එම සමාගමේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔවුන් සදහන් කර ඇත්තේ මෙය සයිබර් ප්‍රහාරයක් නොවන බවයි. හැකි ඉක්මනින්… Read More

Gossips

අයවැය අලංකාර වචනවලින් පමණක් හැඩ වී ඇති බව මන්ත්‍රී ඩලස් කියයි

මෙවර අයවැය අලංකාර වචනවලින් පමණක් හැඩ වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා. ඒ, අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනයට… Read More

Gossips

ජනපති අපේක්ෂකයා සූදානම් – අන්තිම මොහොතේ ප්‍රසිද්ධ කරන බව ඩිලාන් කියයි

ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග වදින අපේක්ෂකයා තීන්දු කර ඇතත්, සුදුසු අවස්ථාව එළඹෙනතුරු එය ප්‍රකාශයට පත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති… Read More

Gossips

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායමට සැකයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා පැවැත්වුවද විශ්වාස කිරීමට නොහැකි පුද්ගලයින් සමඟ සන්ධාන ගතවීම සැක සහිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ නෙළුම්… Read More