Gossips නවසීලන්ත ප්‍රහාරයේ මරණ සංඛ්‍යාව 49 දක්වා ඉහළට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට අද එල්ල වූ ප්‍රහාරයේදී මියගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 48 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇති අතර, ඉන් 20 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතල… Read More
Gossips Update : නවසීලන්ත වෙඩි ප්‍රහාරයෙන් මියගිය ගණන 40 ක් බවට අගමැතිනියගෙන් ප්‍රකාශයක් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මධ්‍යයේ පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක අද සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 40 දෙනෙකු මිය ගොස් ඇති බව එරට අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා. සිද්ධියෙන් තුවාල ලැබූ… Read More
Gossips පොල්ගහවෙල රිය අනතුරකින්, එකම පවුලේ තුන් දෙනෙකු මරුට කොළඹ – කුරුණෑගල මාර්ගයේ පොල්ගහවෙල – මැද්දලන්ද ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් 3 දෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා. අලව්ව ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගිවීම සඳහා පිරිසක් යමින්… Read More
Gossips රිය අනතුරකින් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මරුට මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. යතුරුපැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී ඊයේ රාත්‍රීයේ… Read More
Gossips කන්ටේනර් රථ අනතුරකින් තිදෙනෙකු රෝහලේ දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් පෙරළි යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ගලේවෙල රෝහලට ඇතුලත්… Read More
Gossips ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට දී, පුද්ගලයෙකු ගිනි තබා ගනී පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ආසන්නයේ පිහිටි, ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට දී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ 62 හැවිරිදි එම පුද්ගලයා… Read More
Gossips සහයිකාවට කැවුමාගෙන් නිවාස 5ක් දැනට පොලීසිය මඟ හැර සිටින නිල්මිණී පෙරේරා හෙවත් තුෂාරි නැමැත්තියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කැලූම් ඉන්දික සම්පත් හෙවත් කැවුමා විසින් නිවාස 5ක් පමණ මිලට ගෙන ලබාදී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී… Read More
Gossips අධික ශබ්දයෙන් නලා හැඩවූ, රියදුරන් 7908කට නඩු අධික ශබ්ද සහ ආලෝක සංඥා නිකුත් කරමින් රිය ධාවනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දිවයින පුරා දින දෙකක සිදුකළ මෙහෙයුම් වලදී නඩු 7906 ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. පසුගිය 08 වැනිදා සිදුකළ මෙහෙයුම්වලදී… Read More
Gossips ගාලූ පාර, දෙවටින් වසා දමමින්, ප්‍රදේශවාසීන් විරෝධතාවක ගාල්ල – දෙවට වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පියවර ගැනීමත් සමඟ අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ, ප්‍රදේශවාසින් ඊට විරෝධය පළ කිරීමත් සමඟයි…. Read More
Gossips වෑන් රථයක් කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට කඩුවෙල – රනාල – ජනසවි මාර්ගයේදී වෑන් රථයක් කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය සමත් වුණා. ඊයේ රාත්‍රියේදී මෙලෙස වෑන් රථය කොල්ල… Read More