Gossips

නවසීලන්ත ත්‍රස්තයා අධිකරණයේ

පුද්ගලයන් 49 දෙනෙකුට මරු කැදවමින් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාරයක් එල්ල කිරීමේ ප්‍රධාන සැකකරු දිස්ත්‍රික් අධිකරණය ඉදිරියේ අද පෙනී සිටියා. ඕස්ට්‍රේලියාවේ… Read More

Gossips

ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ අඩුවක්

මේ වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙබරවාරි මාසයේදී ඒකක 3 යි දශම 8 කින් අඩුවී තිබෙනවා. නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වීම ඊට හේතුවයි. නිමි ඇඳුම් නිෂ්පාදන… Read More

Gossips

මත්ද්‍රව්‍ය කිලෝ 20ක් සහ ගිනි අවි සමඟ 04ක් STF අත්අඩංගුවට

ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 16 ක් සහ තවත් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුනු තොරතුරක් අනුව වැලිගම්පිටිය ප්‍රදේශයේදී… Read More

Gossips

කාන්තාවක් ඉදිරියේ අසංවර වූ ත්‍රිරෝද රථ රියදුරා

කාන්තා අයිතිවාසිකම් පිළිබදව මහ ඉහළින් කතා කරන අවධියක කාන්තා හිංසනය පිළිබදව විවිධ සිදුවීම් අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙනවා. ජාත්‍යන්තර කාන්තා දිනය ගෙවී සතියක් යන්නටත් පෙර මහමඟදී යම්… Read More

Gossips

ඩී.වී. චානකගෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

තමාට සහ තම පවුලට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට අද (15) පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අමාත්‍ය සජිත්… Read More

Gossips

නීති සිසුන් පිරිසක් විපක්ෂ නායක හමුවෙයි

2018 වසර සදහා නාවල විවෘත විශ්වවිද්‍යාලය මගින් පැවැත්වූ නීති ප්‍රවේශ විභාගයේ අක්‍රමිකතාවක් සිදුව ඇති බව දැනුවත් කිරීමට එම විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා… Read More

Gossips

ජාතික සේවක සංගමයේදී, සිරුරට ගිනි තබා ගත්තේ ලංගම සේවකයෙක් බව හෙළිවෙයි

පිටකෝට්ටේ – සිරිකොත – එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට යාබදව පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට දී සිරුරට ගිනි තබා ගත් පුද්ගලයා මේ වනවිටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. එසේම, ඔහු… Read More

Gossips

රණාලේදී වෑන් රථය පැහැර ගත් පිරිස අතර සයිටම් සමීරට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුත්

නවගමුව – රනාල – ජනසවි මාර්ගයේදී වෑන් රථයක් කොල්ල කා පළා යමින් සිටින අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පසුගිය දා මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්නට… Read More

Gossips

කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවීය සාකච්ඡා

නව ක්ෂේත්‍ර ඔස්සේ සබඳතා ශක්තිමත් කර දෙරටේ ජනතාවට පුළුල් ප්‍රතිලාභ ලබාදීම කෙරෙහි කෙන්යා – ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුවුණා. ඒ කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More

Gossips

ETI තැන්පත්කරුවන් ජනපති කොමිසමට

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ සිදුව ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය අද ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. 2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර්… Read More