Sports

ශාන්ත තෝමස් විද්‍යාලය පරදවමින් මස්ටෑන්ග් කුසලානය රාජකීයයන් දිනා ගනී

COLOMBO (News 1st) – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පරදවා 44 වන මස්ටෑන්ග් කුසලානය හිමි කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද සමත් විය. රාජකීයයන් එම තරගය ජය ගත්තේ එක් කඩුල්ලකිනි. තරගය කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්විණි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 255ක් රැස් කළේ ය. උමයංග සුවාරිස් ලකුණු […]
The post ශාන්ත තෝමස් විද්‍යාලය පරදවමින් මස්ටෑන්ග් කුසලානය රාජකීයයන් දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

හෙරොයින් සමඟ ජාඇල දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට (ඡායාරූප)

හෙරොයින් කිලෝග්‍රෑම් 16 ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ 21 ක් සමඟ ජා-ඇල – දකුණු නිවන්දම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින 7ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට වත්තල මහේස්ත්‍රාත්… Read More

Gossips

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තීරණය කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කර ඇත්තේ…. Read More

Gossips

දිවයින පුරා මෙහෙයුමකින් 2646 දෙනෙකු අත්අඩංගුවට

පොලිස්පති නියමයෙන් ඊයේ පෙරවරු 6 සිට රාත්‍රී 9 දක්වා දිවයින පුරා කළ මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් 2646 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන්… Read More

Gossips

මාස 3කට වරක් කිරිපිටි මිල සංශෝධනය වන ලකුණු

මාස 3කට වරක් ආනයනික කිරිපිටි මිල සලකා බලා මිල සංශෝධනය කෙරෙන බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළා. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ ගිය කිරිපිටි මිල ගණන් පිළිබදව නිවේදනය කරමින්. ඔවුන් නිකුත් කළ උපරිම… Read More

Gossips

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉවත් කෙරේ

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට චෝදනා එල්ල වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ.අමිල සභාපති තනතුරෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට මැතිවරණ කොමිසම… Read More

Gossips

වැල්ලවායේ රක්ෂිතයක ගින්නක්

වැල්ලවාය – ආනපල්ලම – සපුගොඩ – කදු රක්ෂිතයේ අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 20 ක් පමණ මේ වනවිට විනාශ වී ඇති බවයි මොනරාගල ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ. ගින්න මැඩපැවැත්වීම… Read More

Gossips

නීතිවිරෝධී මත්පැන් තොගයක් සමග කොල්ලූපිටියේදී චීන කාන්තාවක් අත්අඩංගුවට

කොල්ලූපිටිය – ගාලූපාරේ – ග්ලේන් හාබර් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් තොගයක් සමග චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලූපිටිය පොලීසියේ නිලධාරින්ට ඊයේ ලද තොරතුරකට… Read More

Gossips

ඇමරිකානු සන්නද්ධ හමුදා ප්‍රධානියෙකුගෙන් චීනයට චෝදනා

හම්බන්තොට වරායේ සියයට 70ක කොටස් චීනය විසින් 99 අවුරුද්දක බද්දට ලබාගැනීම චීනයේ කොල්ලකාරී ආර්ථික ව්‍යාප්ත වාදයේ පියවරක් බව ඇමරිකානු හමුදා ප්‍රධානියෙකු යළි ප්‍රකාශ කළා. ඇමරිකානු සන්නද්ධ හමුදාවල… Read More

Gossips

ශ්‍රී ලංකාව යහපත් රටක් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක බව ජනපති කෙන්යාවේදී කියයි

ආර්ථික වශයෙන් සමෘද්ධිමත් මෙන්ම විනයගරුක සහ සදාචාරවත් අනාගත පරපුරක් සිටින යහපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා…. Read More