Gossips

වනෝද්‍යානවලට යන අයට හෙට සිට තහනමක්

වනජිවි සංරක්ෂණ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් පාලනය වන ආරක්ෂිත ප්‍රදේශ තුළ පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය 70 වන නිදහස් සැමරුම යෙදෙන හෙට සිට තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, දැඩි ස්වභාව… Read More

Gossips

යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවට

නවසීලන්තයේ පැවති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවා කඩුුලූ 8 ක ජයග්‍රහණයක් ලැබීමට ඉන්දීය යොවුන් පිල සමත් වුණා. මෙය ඉන්දියාව වයස අවුරුදු… Read More

Gossips

සමූහ මිනීවලවල් නැතැයි මියන්මාරය කියයි

මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙසෙන රකීනේ ප්‍රාන්තයේ සමූහ මිනීවලවල් රැසක් පවතින බවට පළ වූ වාර්තා මියන්මාර රජය ප්‍රතික්ෂේප කළා. රොහින්ග්‍යාවරුන් මියන්මාර හමුදාවල පීඩාවන්ට ලක්වන… Read More

Gossips

බෙල්ලන්විල හිමියන්ගේ ආදාහන පුජ්‍යෝත්සවය ගැන විශේෂ සාකච්ඡාවක්

අපවත්වී වදාල බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. බෙල්ලන්විල පෙරහර… Read More

Gossips

කැබ් රථයක් පෙරලී හමුදා සාමාජිකයන් 6 දෙනෙකුට තුවාල

යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් හමුදා සාමාජිකයන් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වව්නියාව – හොරොව්පතාන ප්‍රධාන මාර්ගයේ නිකවැව ප්‍රදේශයේදී අද අලූයම මෙම අනතුර සිදුව ඇත්තේ එම කැබ්… Read More

Gossips

ජාතික කොඩිය නියම ප්‍රමිතියකින් යුක්තද ?

70 වන ජාතික නිදහස් උත්සවය සමරන්නට සූදානම් වන මොහොතේ ජාතික කොඩිය පිළිබඳව වැඩි අවධානයක් යොමුවනවා. අප භාවිත කරන ජාතික කොඩිය නියම ප්‍රමිතියකින් යුක්තද ? අපේ අභිමානය අනන්‍යතාව මෙන්ම ප්‍රෞඩත්වය විදහා… Read More

Gossips

ඉන්ධන නෞකාවක් අප්‍රිකානු මුහුදේ අතුරුදන්

ඉන්දීය නැවියන් 22 දෙනෙකු රැගත් ඉන්ධන නෞකාවක් බටහිර අප්‍රිකානු – බෙනින් රාජ්‍යයට ඔබ්බෙන් වූ මුහුදේදී අතුරුදන් වී තිබෙනවා. ගත වූ පැය 48 තුළ යාත්‍රාව පිළිබද තොරතුරක් ලැබී නොමැති අතර එය මුහුදු කොල්ලකරුවන්ගේ… Read More

Gossips

පෙබරවාරි 10 වනදායින් පසු ආණ්ඩුවේ වෙනස්කම් රැසක්

පෙබරවාරි 10 වනදායින් පසු රජය තුල සිදු කළ යුතු වෙනස්කම් රැසක් පිළිබඳ මේ වන විට තමා තීන්දු කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අද පස්වරුවේ බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්… Read More

Gossips

හෙට සිට යළිත් වැසි

හෙට සිට දිවයින පුරා නැවතත් වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම්… Read More

Gossips

ලසන්ත ඝාතනයට, පොලීසියේ තුන්දෙනෙකුගේ විදෙස් ගමන් අත්හිටුවයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න ඇතුළු හිටපු උසස් පොලිස් නිලධාරින් තුන්දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය… Read More