Sports

ශ්‍රී ලංකාවේ ඉරණම විසඳන සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තීරණාත්මක තරගය අදයි

බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ, ශ්‍රී ලංකාව සහභාගීවන තීරණාත්මක තුන්වන තරගය අද ඩකාහිදී ආරම්භ වීමට නියමිත ය. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.30ට ආරම්භ වේ. තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ, ශ්‍රී ලංකාව සමඟ පැවැති පළමු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 12 ක් ජයක් වාර්තා කළේය. තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි […]
The post ශ්‍රී ලංකාවේ ඉරණම විසඳන සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තීරණාත්මක තරගය අදයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණයක්

සිම්බාබ්වේ, ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරඟය පැවැත්වූයේ ඩකා හී ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ ක්‍රිකට් නායක ග්‍රෑම් ක්‍රීමර් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ඔවුන් පන්දුවාර 44 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 198කි. […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සිම්බාබ්වේ පිලට එරෙහිව බංග්ලාදේශය ලකුණු 91කින් ජය ගනී

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 91කින් පාරජය කිරීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අද සමත් විය. බංග්ලාදේශ කණ්ඩායම රැස් කළ ලකුණු 217ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 36යි පන්දු 3ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 125ක් පමණි. කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් අනාමුල් හක් […]
The post සිම්බාබ්වේ පිලට එරෙහිව බංග්ලාදේශය ලකුණු 91කින් ජය ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2018 පාපන්දු ලෝක කුසලානය ශ්‍රී ලංකාවට

2018 පාපන්දු ලෝක කුසලානයේ ශූරයින්ට පිරිනමන කුසලානය ඊයේ මෙරටට රැගෙන ආවේ ය. මෙලෙස පාපන්දු ලෝක ශූරතාවක කුසලානයක් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ, ඉතිසාහයේ පළමු වරට ය. 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය එළැඹෙන ජුනි 14 වන දා රුසියාවේදී ආරම්භ වේ. ඊට සමගාමීව පාපන්දු ලෝක ශූරයින්ට පිරිනමන ඉහළ ම ගෞරවය වන ලෝක කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාව […]
The post 2018 පාපන්දු ලෝක කුසලානය ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී අවසන් තරගයට සුදුසුකම් ලබයි

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක ජයක් අත්කර ගැනීමට අද සමත් විය. ඩකාහි පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 23යි පන්දු 5කදී සියලු කඩුලු දැවී රැස් කර ගැනීමට සමත් වූයේ, ලකුණු 82ක් පමණි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශ කිසිදු පිතිකරුවෙකුට ලකුණු අතරට පැමිණීමට නොහැකි විය. බංග්ලාදේශය වෙනුවෙන් වැඩි […]
The post ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී අවසන් තරගයට සුදුසුකම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තුන්කොන් සටනේ ශ්‍රී ලංකා – බංග්ලාදේශය අවසන් මහා තරගය අදයි

සිම්බාබ්වේ, ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද මීර්පූර්හී ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තරගාවලියේ ආරම්භක පිතිකරුවෙකු ලෙස අසාර්ථක වූ අනාමුල් හක් වෙනුවට ඉම්රුල් කායිස් බංග්ලාදේශ කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බව ය. දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම […]
The post තුන්කොන් සටනේ ශ්‍රී ලංකා – බංග්ලාදේශය අවසන් මහා තරගය අදයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව බංග්ලාදේශයට

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද බංග්ලාදේශයේ චිතගොංහිදී ආරම්භ විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 374ක් රැස් කරගෙන තිබිණි. තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. තමිම් ඉක්බාල් හා ඉම්රුල් කායිස් බංග්ලාදේශ ඉනිමේ පළමු […]
The post ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව බංග්ලාදේශයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ධනංජය සහ කුසල්ගේ විශිෂ්ට පිතිහරඹයෙන් බංග්ලාදේශය අසරණ වෙයි

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන් වැනි දිනය නිමාවන විට තරගයේ වැඩි ගෞරව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අද දිනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම, කඩුලු 3 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 504කි. චිතගොන්හිදී පැවැත්වෙන තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය සියලු දෙනා […]
The post ධනංජය සහ කුසල්ගේ විශිෂ්ට පිතිහරඹයෙන් බංග්ලාදේශය අසරණ වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඔස්ට්‍රේලියාව පරාජය කළ ඉන්දියාව 19න් පහළ ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගනී

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය. ඒ, අවසන් තරගයේදි කඩුලු 8කින් ඕස්ට්‍රේලියාව පරාජය කරමිනි. නවසීලන්තයේදි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 2කදි සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 216 ක් පමණි. අනතුරුව ඉන්දියාව පන්දුවාර 38යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී තිබියදී […]
The post ඔස්ට්‍රේලියාව පරාජය කළ ඉන්දියාව 19න් පහළ ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බංග්ලාදේශයට ප්‍රබල පිළිතුරක්

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය අදයි. අද දිනය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 ක් දැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 81 කි. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා බංග්ලාදේශය හෙට දිනයේදී තවත් ලකුණු 119 ක් රැස් කළ යුතු වේ. චිතගොන් හිදී […]
The post ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බංග්ලාදේශයට ප්‍රබල පිළිතුරක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.