Gossips

ගම්පහදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

ගම්පහ – නැදගමුව – බෝගස්ගහ හන්දිය ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් පසු ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කළ අතර, පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර… Read More

Politics Sri Lanka

“දූෂණ විරෝධී මෛත්‍රී” දූෂණ වසා දැමූ හැටි !

2015 ජනවාරි මස 08 වැනි දින මැතිවරණයෙන් පසු බිහි වූ යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළේ ප‍්‍රමුඛතම කාර්යභාරය වූයේ මැතිවරණයට පෙර සමාජය තුළ ඉහළින් ම සාකච්ඡා වූ දූෂණය සහ වංචාවට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ඉටු කිරීමයි. මෙම කාර්යය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පිහිටුවමින්, එම කොට්ඨාසය මඟින් විමර්ශනය කරන පැමිණිලි භාර ගැනීම සහ ඊට අදාළ මූලික […]
The post “දූෂණ විරෝධී මෛත්‍රී” දූෂණ වසා දැමූ හැටි ! appeared first on Lankatruth.

Related posts:දූෂණ විරෝධී හඬ එළියට දැමූ හඬපට මෙන්න…
දූෂණ මර්ධණ කමිටු ලේකම් කාර්යාලය වැහුවට දූෂණ විරෝධී හඬ වැහිලා නැහැ
ආණ්ඩුවේ දූෂණ බර ජනතාව මත පටවමින් ඉන්නවා – දූෂණ විරෝධී හඬ
දූෂණ විරෝධී හඬ නඩු මගට
ඡන්ද කරන්න මෛත්‍රී සල්ලි හොයපු හැටි හෙළි වෙයි
දිසාපාමොක්ලා මනි කලෙක්ටර්ස්ලා කරන්න එපා – දූෂණ විරෝධී හඩ
ගල් අගුරුවලින් ගිල්ල අයට නීතිය කෝ – දූෂණ විරෝධී හඬ
දූෂණ විරෝධී සටන දූෂණය කිරීමට ඉඩ නොදෙමු!

Politics Sri Lanka

“මම කවුද, මම දේශපාලනය තෝරගත්තේ කොහොමද කියල අපේ ගමේ සියලු දෙනා දන්නවා” අනුර දිසානායක උපන් ගමේදී ජනතාව අමතයි

“සියලු ධනපතියන් උඩින් එකට එකතු වෙලා ඉන්නේ. හැබැයි ගම්වල අපි ශ්‍රීලංකා, ජේවීපී, යූඑන්පී ආදී ලෙස බෙදිලා ඉන්නවා. ඒ අයගේ දුවාදරුවන් ඒ අය එකට ජීවත් වෙන්නේ. අපිට පෙන්නනවා වෙනස් කියලා. ඒනිසා ඡන්ද කාලෙට මේ අය අරක්කු බවුසර් ගණන් බෙදලා දෙනවා. සිල් රෙදි බෙදලා දෙනවා අපේ අම්මලා අක්කලාට සිල් රකින්න කියලා. අනිත් පැත්තෙන් අපේ තාත්තට, අයියට, මල්ලීට […]
The post “මම කවුද, මම දේශපාලනය තෝරගත්තේ කොහොමද කියල අපේ ගමේ සියලු දෙනා දන්නවා” අනුර දිසානායක උපන් ගමේදී ජනතාව අමතයි appeared first on Lankatruth.

Related posts:15.8%ක් වියයුතු බස්ගාස්තු වැඩිවීම 20% වුනේ කොහොමද? – අනුර දිසානායක
අනුර දිසානායක අද ජර්මනියේ ශ්‍රී ලාංකිකයන් අමතයි
අනුර දිසානායක බර්ලින් සහ මියුනිච් හිදී ශ්‍රී ලාංකිකයන් අමතයි
කුඩු කන්ටේනර් බේරගන්න ලිපි යැව්වේ කවුද ? – අනුර දිසානායක
නොරොච්චෝලේ බරත් ජනතාව මතටද ? – අනුර දිසානායක
video: හොරාකෑ දේපළ ජනතාව සතු කළ යුතුයි – අනුර දිසානායක
තිස්සමහාරාමය පාලනය කළ හැටි ජනතාව අත්දැකීමෙන් දන්නවා – අපිට ඕනෑ ජනතාව රජ කරවන්නයි
ඇවන්ගාඩ් වෙනුවෙන් පෙනී සිටීමෙන්ම පේනවා කවුද ඒ පිටිපස්සේ හිටියේ කියල…

Gossips

මොමිනුල් හක් වාර්තා අතරට

ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක වාර්තා කළ පළමු බංග්ලාදේශ ක්‍රීඩකයා ලෙසට මොමිනුල් හක් වාර්තා අතරට එක්වුනා. බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් ක්‍රීඩකයන් 87 දෙනෙකු ක්‍රීඩා කර ඇති අතර ඔවුන්… Read More

Gossips

ත්‍රී රෝද රථ අනතුරකින් කුඩා දරුවෙක් ඇතුලු 4 ක් මරුට

ගල්නෑව – තඹුත්තේගම මාර්ගයේ තිස්පනේපුර ප්‍රදේශයේදී සිදුවූ ත්‍රී රෝද රථ අනතුරකින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. ත්‍රී රෝද රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ. මියගොස් ඇති හතරදෙනා… Read More

Gossips

කන්ටේනර් රථයක සැඟවුණු නීතිවිරෝධී සංක්‍රමණිකයන් 200 ක්

මධ්‍යම ඇමරිකානු රටවල සිට ඇමරිකා එක්සත් ජනපදයට නීතිවිරෝධී ලෙස ඇතුලූවීමට තැත් කළ 200 කට අධික සංක්‍රමණිකයන් පිරිසක් ටෙක්සාස් දේශසීමා ප්‍රදේශයේදී කන්ටේනර් රථයකින් සොයාගෙන තිබෙනවා. එහි සැඟවී සිටි… Read More

Gossips

ගම්පහ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබයි

ගම්පහ – නැදගමුව – බෝගස්ගහ හන්දිය ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීමෙන් අතකට සහ පාදයකට බරපතල තුවාල සිදුවී ඇති එම පුද්ගලයා මේ වනවිට ගම්පහ… Read More

Gossips

පුංචි ඡන්දයේ ප්‍රතිඵල රාත්‍රී හතේ සිට

පෙබරවාරි 10 වනදා පැවැත්වෙන මෙවර පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම එදින රාත්‍රී 7 පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා. එම කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් සමන්… Read More

Gossips

කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රකෘතිවීමක්

ගතවූ සතිය තුළ කොළඹ කොටස් වෙළඳපලේ ප්‍රකෘතිමත් වීමක් දක්නට ලැබුණු අතර, සමස්ත දර්ශකය 6500 සීමාව ඉක්මවීම විශේෂත්වයක්. සතිය තුළ දර්ශකය ඒකක 64 කින් වර්ධනය වී තිබෙනවා. කෙසේ නමුත් ආයතනික සහ ඉහළ හැකියාවක්… Read More

Gossips

මාලදිවයින් ජනපති, නව පොලිස් ප්‍රධානියාත් පහ කරයි

මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ඔහුගේ නව පොලිස් ප්‍රධානියාද තනතුරෙන් පහකර තිබෙනවා. හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුලූ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා… Read More