Gossips

දෙගුණයක් ණය ගත්තත් ආණ්ඩුවෙන් රටට සංවර්ධනයක් නෑ

තම පාලන සමයේ ලබා ගත් ණය වලට වඩා දෙගුණයක් වත්මන් ආණ්ඩුව ණය වී ඇතත් කිසිඳු සංවර්ධන කටයුත්තක් සිදුකර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කැකිරාව – තිරප්පනේ ප්‍රදේශයේ… Read More

Gossips

2020 එජාප ආණ්ඩුවක්

2020 වන විට බහුතර බලයක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කුලියාපිටිය ප්‍රදේශයේ ඊයේ… Read More

Gossips

එඩ්වර්ඩ් කුමරු ජනපති හමුවෙයි

70 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වර්ඩ් කුමරු සහ සොපී කුමරිය ඇතුළු නියෝජිත පිරිස අද (04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More

Politics Sri Lanka

වැසිකිළියෙනුත් ගසා කෑ නගර සභා සභාපති මෛත්‍රීගෙන් අම්පාර නගර සභාවට

අම්පාර දිස්ත්‍රික්කයේ පැවති දැයට කිරුළ ව්‍යාපෘතිය පැවැත්වීම සඳහා අවශ්‍ය කසළ කළමනාකරණය හා තාවකාලික වැසිකිළි ඉදි කිරීම යන ව්‍යාපෘති සිදු කිරීමේ දී ව්‍යාජ ලේඛණ, ව්‍යාජ ගිණුම් ඉදිරිපත් කර ලක්ෂ 300කට අධික මුදලක් වංචා කළ අම්පාර නගර සභාවේ හිටපු සභාපති ඉන්දික නලීන් ජයවික්‍රම මහතා මෙවර මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිත්වය දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ නායකයා ලෙස […]
The post වැසිකිළියෙනුත් ගසා කෑ නගර සභා සභාපති මෛත්‍රීගෙන් අම්පාර නගර සභාවට appeared first on Lankatruth.

Related posts:ගිරිබාවට මෛත්‍රීගෙන් තරග කරන අමද්‍යප සභාපති සූර්වී යකා නටලා
Video: මහින්ද මෛත්‍රීගෙන් මෛත්‍රිය ඉල්ලයි
මෛත්‍රීගෙන් ආණ්ඩුව ගැන හෙළිදරව්වක්
video: මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්
Video: මහින්දට මෛත්‍රීගෙන් තරවටුවක්!
මෛත්‍රීගෙන් සංගක්කාරට තානාපති තනතුරක්!
මෛත්‍රීගෙන් තවත් වාහන අල්ලසක්
විධායක බෝලය මෛත්‍රීගෙන් පාර්ලිමේන්තුවට

Sports

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. චිතගොන්හිදී පැවති තරගය ජය පැරදුමෙන් තොරව නිම කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ක් දැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 307 කි. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉණිම ක්‍රීඩා කරමින් […]
The post ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක්

අපවත් වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහය ඊයේ (03) රාත්‍රියේ බෙල්ලන්විල රජමහා විහාරය වෙත රැගෙන එනු ලැබුවා. පෙබරවාරි 08 වැනිදා පූජ්‍ය… Read More

Gossips

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

ඌව පළාතට සහ අම්පාර, මඩකලපුව මෙන්ම මාතලේ දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ… Read More

Gossips

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශය අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය අද (04) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. බංග්ලාදේශයේ චිතගොං හිදී තරගය පැවැත්වුණා. තරගයේ පළමුව පන්දුවට පහරදුන්… Read More

Gossips

සැමියාගේ පහරදීමෙන් පොලිස් නිලධාරිනියකට තුවාල

යාපනය – පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරිනියකට, සැමියා විසින් සිදුකළ පහරදීමකින් යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත ඊයේ(03) පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇති බවයි… Read More

Gossips

බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට රාජ්‍ය අනුග්‍රහය

අපවත් වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඊයේ රැස්වූ ආදාහන පූජෝත්සව කමිටුවේ… Read More