රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පසුගිය වසරේ අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා මාස 09 ක කාලය තුළ රුපියල් කෝටි 08කට වැඩි ලාභයක් උපයා තිබෙනවා. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ මෙම ලාභාංශය 2016… Read More
Author: admin
දූෂිත ඇවන්ගාඩ් ගනුදෙනුවේ 07වන චූදිතයා මෛත්‍රී තුරුලේ
සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ට්ගාඩ් සමාගම අතර සිදුව ඇති නීතිවි රෝධී ගණුදෙනුවලට අදාලව බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සමබන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව විසින් සිදු කළ විමර්ශනයේදී 13 දෙනෙකු චූදිතයන් කරමින් නිකුත් කර ඇති වාර්තාවේ 07ව චූදිතයා ලෙස නම් කර ඇති රණවක ආරච්චිගේ දොන් ජනක […]
The post දූෂිත ඇවන්ගාඩ් ගනුදෙනුවේ 07වන චූදිතයා මෛත්‍රී තුරුලේ appeared first on Lankatruth.
Related posts:යහපාලනය තුළත් රක්නා ලංකා – ඇවන්ගාඩ් දීගයක්
දූෂිත ගනුදෙනුවේ සැලසුම්කරු රනිල් වික‍්‍රමසිංහයි – කෝප් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමයි
රක්නා ලංකා කෝප් කමිටුව හමුවට
ඇවන්ගාඩ් මුදලාලි ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
රක්නා ලංකා ඇවරයි!
රක්නාලංකාට කෝටි 97ක ඉල්ලමක්
ඇවන්ගාඩ් නැව රජයට මුදාහරියි
බැඳුම්කර ගනුදෙනුවේ අලාභය සොයන්නැයි නියෝග