Gossips

බදුල්ල ප්‍රදේශයේදී කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී අයෙක් මරුට

බදුල්ල – තෙල්බැද්ද වත්ත මාර්ගයේ කංකානි ලයිම ප්‍රදේශයේදී කැබ් රථයක් අඩි 80 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී එම කැබ් රථයේ තවත් දෙදෙනෙකු ගමන්… Read More

Gossips

අර්ජුන් ඇලෝසියස්ගේ මත්පැන් සමාගමේ නිෂ්පාදන අත්හිටුවයි

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාරිත්වය දරණ අර්ජුන් ඇලෝසියස්ට අයත් මත්පැන් සමාගමේ නිෂ්පාදන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ නියමිත… Read More

Gossips

සැකයක් ඉතිරි කර ජීවිතය හැර ගිය විජේරත්න

දඹුල්ල, ගල්වැටියාය ප්‍රදේශයේ නිවසක් පිටුපස පිහිටි වගා ළිඳක පාවෙමින් තිබූ මළ සිරුරක් අද (05) දඹුල්ල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ඊ.එම්.විජේරත්න බණ්ඩා නැමැති 52 හැවිරිදි දෙදරු… Read More

Gossips

උතුරු කොරියාවෙන්, දකුණු කොරියාවට විශේෂ පිරිසක්

දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා උතුරු කොරියාවෙන් විශේෂ නියෝජිතයෙකු ඇතුළු 22 දෙනෙකුගෙන් යුත් දූත කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා. මෙම ශීත ඍතු ඔලිම්පික් උළෙල ලබන… Read More

Gossips

පූජ්‍ය බෙල්ලන්විල නාහිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ධජයක් ඔසවන ලෙස ඉල්ලීමක්

අපවත් වී වදාළ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් වෙනුවෙන් සංවේගය පළ කිරීමට සෑම නිවසකම සහ රාජ්‍ය ආයතන, වෙළඳ ආයතන හා රථවාහනවල කහ පැහැති ධජයක් ප්‍රදර්ශනය කරන ලෙස ද බුද්ධශාසන අමාත්‍යාංශය ජනතාවගෙන්… Read More

Gossips

දකුණු අප්‍රිකාවට එරෙහි ඉන්දියාවේ ජය විනිසුරුවන් ප්‍රමාද කළ හැටි

දකුණු අප්‍රිකාවට සමඟ තරඟ 06 කින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ (04) දෙවන තරඟය කඩුලු 09කින් ජයගැනිමට ඉන්දියාව සමත් වුණා. සෙන්චුරියන් හි පැවති එම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු… Read More

Gossips

සුළ මුල හෙළිවූ රන් මාල කොල්ලය

මාතලේ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල යතුරුපැදිවලින් ගොස් රන් මාල කොල්ලකන කල්ලියක තිදෙනෙක් යතුරුපැදියක් සමඟ මාතලේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතලේ පොලිසිය පවසන්නේ අඹුසැමි යුවලක් සහ තවත්… Read More

Politics Sri Lanka

ජල සේවකයෝ වැඩ වර්ජනයක

අද (05) පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ. වසර තුනකට වරක් ලබාදියයුතු වැටුප් වර්ධක ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනයට එළැඹි බව ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පවසයි. වැටුප් වර්ධක […]
The post ජල සේවකයෝ වැඩ වර්ජනයක appeared first on Lankatruth.

Related posts:හොරණ ඩි‍පෝ සේවකයෝ වර්ජනයක
අනධ්‍යයන සේවකයෝ වර්ජනයක
හොරොවුපතාන ඩිපෝවේ සේවකයෝ වර්ජනයක
මීගමුව ලංගම සේවකයෝ වර්ජනයක
කොළඹ චීන වරායේ සේවකයෝ වර්ජනයක
විදුලි සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයක
විදුලි සේවකයෝ හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක…
කොළඹ චීන වරායේ සේවකයෝ අදත් වර්ජනයක

Politics Sri Lanka

ඇලෝසියස්, පලිසේන 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා අද (05) දිනයේ නැවතත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16වනදා කෙත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
The post ඇලෝසියස්, පලිසේන 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.

Related posts:ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට
නාමල් ඇතුළු පිරිස 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
විදේශිකයා ඝාතනයේ සැකකරුවන් පෙබරවාරි 16 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
ඇලෝසියස් COPE කමිටුවට බොරු කියලා – කසුන් පලිසේන කියයි
22 තෙක් නාමල් රක්ෂිත බන්ධාගාරයට
සන්ධාන මන්ත්‍රී 17 තෙක් රක්ෂීත බන්ධනාගාරයට
පොලිස් ප්‍රහාරයෙන් තුවාල සිසුන්ගේ ගණන 21 තෙක් ඉහළට – සිසුන් 08ක් රක්ෂිත බන්ධානාගාරයට

Politics Sri Lanka

ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් අද (05) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් ඔවුන් දෙදෙනාව ඊයේ (04) අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් පසු අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට රැගෙන ගොස් […]
The post ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.

Related posts:අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට
ඇලෝසියස් COPE කමිටුවට බොරු කියලා – කසුන් පලිසේන කියයි
දයා මාස්ටර් රක්ෂිත බන්ධනාගාරයට
චීලි රක්ෂිත බන්ධනාගාරයට
කරුණා රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යලි රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යළි රක්ෂිත බන්ධනාගාරයට