Gossips

බලංගොඩ කොටි මෙහෙයුම

බලංගොඩ, පින්නවල, ගයියවත්ත වතුයායේ උගුලකට හසුව තුවාල ලබා සිටි කොටියෙකුගේ දිවි බේරාගැනීමට උඩවලව වනජීවී නිලධාරින් අද (05) සමත්ව තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් බලංගොඩ වනජීවී නිලධාරි කාර්යාලය කළ… Read More

Gossips

පර්පෙචුවල් ගැන තවත් හෙළිදරව්වක්

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ජපාන රජයෙන් ලබාගත් ණය මුදල නිසා ලක් රජයට සිදුවූ පාඩුව පිටුපස පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සිටින බව පිවිතුරු හෙළ උරුමය ප්‍රකාශ… Read More

Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට පිටු 7000ක්

හෙට දිනයේ (06) මෙන්ම පෙබරවාරි 21 සහ 22 යන දිනයන් හිදී ද බැඳුම්කර සහ බරපතල වංචා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට අද (05) පක්ෂ නායකයන් එකඟත්වයකට පැමිණියා. එම රැස්වීමේදී කථානායකවරයා ප්‍රකාශ… Read More

Gossips

සෑම ගමකටම නොමිළේ අන්තර්ජාලය – අගමැති

මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ සෑම ගමකට නොමිළේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පුත්තලම නගරයේ අද (05) පැවැති එක්සත් ජාතික… Read More

Gossips

තේ අපනයනය යළි සක්‍රීය තත්ත්වයට

තේ අපනයනය කිරීම මේ වන විට යළි සක්‍රීය තත්ත්වයට පත්ව ඇති බව තේ මණ්ඩලය පවසනවා. 2017 වසරේ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 300ක් නිෂ්පාදනය කර ඇති අතර, පසුගිය කාලසීමාවේදී රුසියාව පැනවූ තේ තහනමෙන් පසුව… Read More

Gossips

රුසියාවෙන් යුද ගුවන් යානාවලට නව නීති

සිරියාවට ඉහළින් පියාසර කරන තම යුද ගුවන් යානා සඳහා රුසියාව නව නීති පනවා තිබෙනවා. පසුගිය දා සිරියානු කැරළිකරුවන්, රුසියාවට අයත් එස්.යූ. 25 වර්ගයේ ගුවන් යානාවකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මෙම… Read More

Gossips

ජවිපෙන් චෝදනාවක්

දේශීය කෘෂිකර්මාන්තය හෝ රැකගැනීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙම චෝදනාව එල්ල කළේ ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී…. Read More

Gossips

වංචා, දූෂණ සිදුකළ පුද්ගලයන්ට කිසිඳු සමාවක් නැහැ – ජනපති

වත්මන් ආණ්ඩුවේ හෝ පසුගිය ආණ්ඩුවේ වංචා, දූෂණ සිදුකළ පුද්ගලයන්ට කිසිඳු සමාවක් ලබානොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින්… Read More

Gossips

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 9.30ට

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 9.30ට Read More

Gossips

මැතිව්ස්ට නිදහස් කුසලානයත් අහිමි වෙයි

අබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින සක පන්දුවාර 20 කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පන්දුවාර 20 තරඟාවලිය අහිමි වන බව වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය… Read More