නැගෙනහිර පළාතේ මූතුර් ප්‍රදේශයේ ගම්මානවල ඉඩම් ගැටලුව විසඳීමට අධිකරණයට භාර කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සිලාවතුර ප්‍රදේශයේ ඊයේ (05) පැවති ජන… Read More
Author: admin
බෙල්ලන්විල නාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීම පිරිමැසිය නොහැකි පාඩුවක්
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීම ලාංකීය ජාතියටත්, සඟ සසුනටත් සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවක් යැයි සඳහන් කරමින් ජාතික භික්ෂු පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජාතික භික්ෂු පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ශාස්ත‍්‍රපති වකමුල්ලේ උදිත හිමිගේ, සභාපති, සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ, කන්දබඩපත්තුව ඇතුළු මාතර පළාතේ ප‍්‍රධාන සංඝනායක, ශාස්ත‍්‍රපති හඳුගල රතනපාල නාහිමිගේ සහ ප‍්‍රධාන අනුශාසක, […]
The post බෙල්ලන්විල නාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීම පිරිමැසිය නොහැකි පාඩුවක් appeared first on Lankatruth.
Related posts:පාප් වහන්සේගේ පැමිණීම අවලංගු කරන්නැයි ඉල්ලීම්
බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති
පොලීසියට රාජකාරි කරන්න බැරි ඉහළින් එන බලපැම් නිසා – බෙල්ලන්විල විමලරතන හිමි
කුමන්ත්‍රණ ගැන කියමින් ආණ්ඩුවට නිහඬවීමට බැහැ – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි
මිල කළ නොහැකි විදුලි පහන සොරකම් කෙරේ
සෝභිත හිමියන්ගේ අපවත්වීම ගැන CID පරීක්ෂණ ඇරඹේ
සොභිත හිමියන්ගේ අපවත්වීම ගැන හොයන්න කමිටුවක්
ශෂීට සොයාගත නොහැකි රෝගයක් වැළඳිලා
මාලදිවයිනේ හදිසි තත්වයක් ප්‍රකාශයට
දින 15ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් තීරණය කර තිබේ. මාලදිවයිනේ දේශපාලන අර්බුදකාරී වාතාවරණය තවත් උග්‍ර අතට පත් කරමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන අතර රාජ්‍ය සහ ආණ්ඩු විරෝධී ලෙස හැසිරෙන ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට අවස්ථාව හිමිවනු ඇත. ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මාලදිවයිනේ අර්බුදකාරී දේශපාලන වාතාවරණය […]
The post මාලදිවයිනේ හදිසි තත්වයක් ප්‍රකාශයට appeared first on Lankatruth.
Related posts:ලෝකය පුරා මාරාන්තික එබෝලා හදිසි තත්වයක්
හදිසි ආපදා තත්වයක් – රාජ්‍ය සේවකයින්ගේ නිවාඩු අවලංගුයි!
VIDEO:- හදිසි ආපදා තත්වයක් අවශ්‍ය නැතැයි අගමැති කියයි
මාලදිවයිනේ ඡන්ද වීමසී අවලංගුයි
මාලදිවයිනේ හිටපු ජනාධිපති අත්අඩංගුවට ගන්න වරෙන්තු
මැර ප්‍රහාරයට ලක්වූ මාලදිවයිනේ මාධ්‍යවේදියා කොළඹට රැගෙන එයි
උමා ඔයෙන් බිහිසුනු තත්වයක්
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්
එජාප අපේක්ෂකයන්ගේ හිංසාකාරී ප්‍රචාරණයෙන් කම්පනයට පත් දැරියක් රෝහලේ
ඡන්දය ඉල්ලා නිවසින් නිවසට යමින් සිටි පිරිසක් විසින් ජනතාවට හිංසාවන ලෙස දල්වන ලද රතිංඤ්ඤයක් හේතුවෙන් කම්පනයට පත්ව ඇති තරුණියක් ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ (04) වැනිදා රාත්‍රීයේ පුත්තලම – නල්ලන්දළුව ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව ඇත. ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත්තේ නල්ලන්දළුව පදිංචිව සිටි රිෆායි රිෆා නමැති 16 හැවිරිදි දැරියකි. කල්පිටිය […]
The post එජාප අපේක්ෂකයන්ගේ හිංසාකාරී ප්‍රචාරණයෙන් කම්පනයට පත් දැරියක් රෝහලේ appeared first on Lankatruth.
Related posts:මැර පාට් පෙන්නා එජාප මන්ත්‍රීගේ රියදුරා ගුටිකා රෝහලේ
සුනාමි දැරියක් හමුවෙයි
විදෙස් දැරියක් පැහැරගෙන
අතුරුදන්වූ දැරියක් වසර දෙකකට පසු හමුවේ
මුලතිව් පිපිරීමකින් දැරියක් මරුට
විදුහල්පති දැරියක් දූෂණය කරයි
ශෂේන්ද්‍රගේ පෙරහැරේදී දැරියක් අපයෝජනයට ලක්වෙයි
දැරියක් අපහරණ කළ සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට
වෛද්‍ය සභාවේ අවම නිර්දේශය ගැසට් පත්‍රයෙන් විකෘති කරලා
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිර්දේශ කරන ලද වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්‍රමිතීන් ජනවාරි 26 දින නිකුත් කරන ලද අංක 2056/44 දරණ ගැසට් පත්‍රය මගින් විකෘති කර ඇති බව සඳහන් කරමින් සහ එයට විරෝධය දක්වමින් වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.
The post වෛද්‍ය සභාවේ අවම නිර්දේශය ගැසට් පත්‍රයෙන් විකෘති කරලා appeared first on Lankatruth.
Related posts:ජනපතිගේ කුණු ගැසට් පත්‍රයෙන් මානව හිමිකම් කඩවෙලා…
කොල්වින් ගුණරත්න වෛද්‍ය සභාවේ සභාපති ධුරයට – වෛද්‍යවරුන්ගේ විරෝධය
වෛද්‍ය සභාවේ මුල් පුටුවට වෛද්‍ය පාලිත අබේකෝන් පත් වන හැඩ
කතරගම දෙවියන්ටත් හොරෙන් ප්‍රාදේශීය සභාවේ සභාපති රු. කෝටි 33ක් වංචා කරලා
මහියංගන ප්‍රාදේශීය සභාවේ කෙරුවාව මෙන්න – කෝටි 13කට අධික මුදලක් අවභාවිතා කරලා
වෛද්‍ය සභාවේ අභියාචනය සලකාබැලීම කල් යයි
වෛද්‍ය සභාවේ තීරණය තීරණාත්මක වේවි
වෛද්‍ය සභාවේ අභියාචනය සලකා බැලීම 22
ජීඑල්ගේ පක්ෂයෙන්, ජනසෙත පෙරමුණෙන් එකම අපේක්ෂකයෙක් – ශ්‍රීලනිපයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට
අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කර ඇති ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයෙන් සහ ජනසෙත පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති නාමයෝජනා ලැයිස්තු දෙකෙන්ම එක අපේක්ෂකයෙකු ඉදිරිපත් කිර ඇති බැවින් එය ලයිස්තු දෙකම බලරහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇතුළු තිදෙනෙක් අද (5) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. එම පක්ෂ දෙක සඳහා එකම අයෙක් තරග කරන […]
The post ජීඑල්ගේ පක්ෂයෙන්, ජනසෙත පෙරමුණෙන් එකම අපේක්ෂකයෙක් – ශ්‍රීලනිපයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට appeared first on Lankatruth.
Related posts:ජීඑල්ගේ අපේක්ෂකයෙක් ගංජා කිලෝ 34ක් සමග අත්අඩංගුවට
ඕස්ට්‍රේලියාව පෙරමුණෙන් පසුබසී
බීමතින් රිය පැඳවු ජීඑල්ගේ අපේක්ෂකයාට ඇප
එක්සත් ජාතික පෙරමුණෙන් චම්පික, රතන හිමි, අර්ජුන ඇතුළු විශාල පිරිසක්…
ඊ.පී.ඩී.පී නායකයෙක් පක්ෂයෙන් යයි
ජවිපෙ අපේක්ෂක හමුවට නාඳුනන අපේක්ෂකයෙක්
රැලියට ගිය අය පක්ෂයෙන් ඉවතට?
ජී.එල්ගේ පක්ෂයේ අපේක්ෂකයෙක් හෘදයාබාධයකින් මිය යයි
ලක්ෂ 28ක් වංචා කළ එජාප මන්ත්‍රීට ඇප
රජයේ රැකියා ලබාදෙන බව පවසමින් සහ දේශපාලන කටයුතුවලට හා වාහනයක් මිලදී ගැනීමට බව පවසමින් රුපියල් ලක්ෂ 28කට අධික මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් ඌව පළාතේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීයරයෙකු රුපියල් ලක්‍ෂ 30ක ඇප මත මුදාහැරීමට බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා අද (05) නියෝග කර තිබේ. බදුල්ල, හාලිඇල සහ පස්සර පොලිස්ථානවලින් ඉදිරිපත් කරන ලද පැමිණිලි […]
The post ලක්ෂ 28ක් වංචා කළ එජාප මන්ත්‍රීට ඇප appeared first on Lankatruth.
Related posts:කුලී ගෙවන කෘෂී ගොඩනැගිල්ලේ ආලෝකයට ලක්ෂ 28ක්!
‘දැයට කිරුළෙන් ලක්ෂ 390ක් වංචා කරලා
රු. මිලියන 23ක් වංචා කළ එජාප අපේක්ෂකයා රක්ෂිත බන්ධනාගාරයට
එජාප මන්ත්‍රී අත්අඩංගුවට
එජාප මන්ත්‍රීට ප්‍රහාරයක්
එජාප මන්ත්‍රී රිය අනතුරක
එජාප පාතාල මන්ත්‍රීට ඇප
එජාප මන්ත්‍රී අවුලක පැටලේ
දුම්රිය පාපුවරුවේ ගිය පිරිසක් ලොරියක වැදී 4ක් මරුට
කොළඹ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසක් අද (05) පස්වරුවේ ලුනාව පාලම අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිවු දෙනෙකු මියගොස් තවත් 06 දෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. දුම්රියේ ගමන් ගත් තරුණයකුගේ පිටේ එල්ලාගෙන සිටි බෑගයක් ලොරියේ පැටලීමෙන් ඔහු දුම්රියෙන් ඉවතට ඇදී යාමත් සමඟ පාපුවරුවේ එල්ලී […]
The post දුම්රිය පාපුවරුවේ ගිය පිරිසක් ලොරියක වැදී 4ක් මරුට appeared first on Lankatruth.
Related posts:දුම්රිය දෙකක ගැටී දෙදෙනෙකු මියයයි
අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් ටෙලිකොම් සේවකයා මරුට
තවත් අනාරක්ෂීත දුම්රිය මාගකට ජීවිත 2ක් බිලි
දුම්රිය රියදුරෝ වැඩ වරති – දුම්රිය ස්ථාන උණුසුම්වෙයි
අවුරුදු නිවාඩුවට විශේෂ දුම්රිය යොදවයි
දුම්රිය වර්ජනය අවසන්
අකුණු වැදී 79දෙනෙක් මරුට
ඇල්පිටියේ පොලිස් ලොක්කා වෙඩි වැදී මරුට