Gossips

ලසිත් මාලිංග යළි කණ්ඩායමට ?

බංග්ලාදේශය සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියට එක් නොවන ලසිත් මාලිංග නිදහස් කුසලාන තරගාවලියට එක්කර ගැනීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇතැයි ක්‍රිකට් පුවත් සේවා පවසනවා. වසර දෙකකට ආසන්න කාලයක් ආබාධ… Read More

Gossips

පළමු තරඟයේ තණතීරුව ගැන දිමුත් කතා කරයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරඟය සඳහා ලබා දුන් තණතීරුව ටෙස්ට් තරඟ සදහා සුදුසු මට්ටමේ නොතිබූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පවසනවා. දිමුත් කරුණාරත්න… Read More

Gossips

ක්ෂීර පථයෙන් පිටතත් ග්‍රහලෝක

පෘථිවිය ඇතුළත් සූර්යග්‍රහ මණ්ඩලය පවතින ක්ෂීර පථය චක්‍රාවාටයෙන් පිටත මන්දාකිණියකින් ප්‍රථම වරට ග්‍රහලෝක පෙළක් සොයාගෙන තිබෙනවා. ඇමරිකානු ඔක්ලොහෝමා සරසවියේ තාරකා විද්‍යා මහාචාර්යවරයෙකු මේ… Read More

Gossips

මුහුදු කොල්ලකරුවන් තෙල් නැව මුදා හරී

බටහිර අප්‍රිකාවේ ගිනියා බොක්ක අසළ දී පසුගිය පෙබරවාරි 1 වන දා අතුරුදන් වූ ඉන්ධන නෞකාව සහ එහි ඉන්දීය නැවියන් විසි දෙදෙනා මුහුදු කොල්ලකරුවන් විසින් මුදා හැර ඇති බව වාර්තා වනවා. පැනමාවේ ලියාපදිංචි… Read More

Gossips

රට ම ආදරය කරන ක්‍රිකට් තරු නිදහසේ කළ වැඩේ

පසුගිය පෙබරවාරි 4 වනදාට යෙදී තිබූ 70 වෙනි ජාතික නිදහස් දිනය මුළු රට ම අභිමානයෙන් සමරද්දී රටම ආදරය කරන ක්‍රිකට් තරු කළ සුවිශේෂ වැඩක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා. එදින පැවති තරඟයට ප්‍රථමයෙන්… Read More

Politics Sri Lanka

බැසිල් රාජපක්ෂ එජාප ප්‍රබලෙයක් මුණගැසුනා

බැසිල් රාජපක්ස මහතා පසුගියදා බොරැල්ල ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මුණගැසී සාකච්ඡාවක නිරතවූ බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී හෙළිදරව් කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය. එමෙන්ම මහින්ද පිල නියෝජනට කරන ප්‍රසන්න රණතුංග මහතාද එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙකු මුණගැසී සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඒ සම්බන්ධ සියළුම තොරතුරු තමන් සතුව ඇති […]
The post බැසිල් රාජපක්ෂ එජාප ප්‍රබලෙයක් මුණගැසුනා appeared first on Lankatruth.

Related posts:බැසිල් රාජපක්ෂ FCIDයට
රාජපක්ෂ සමාගම ගැන බැසිල් කියයි
නව අධ්‍යාපන ඇමති බැසිල් රාජපක්ෂ ?
දේශප්‍රේමී බැසිල් රාජපක්ෂ
බැසිල් රාජපක්ෂ FCIDයට කැඳවයි
බැසිල් රාජපක්ෂ අදත් අත්අඩංගුවට
පාසල්වල මුදල් එකතුකරන්නේ බැසිල් රාජපක්ෂ
ෆොන්සේකා මහතා නිදහස් කිරීම සාධාරණයි – බැසිල් රාජපක්ෂ

Politics Sri Lanka

අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින්

“රට ගොඩ නැගීමේ කාර්යය ජ.වි.පෙ. අපිට විතරක් පැවැරී තිබෙන කාර්යයක් නොවේ. පොදු සමාජ කාර්යභාරයක්. අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින්. එය ශක්තිමත් ගොඩනැඟීමකින් තොරව මෙය කරන්න හැකියාවක් නැහැ. ඔවුනුත් දේශපාලනය නරඹන්නන් නොවී කොටස්කරුවන් විය යුතුයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව පවසන්නේ පසුගියදා මව්බිම පුවත්පත සමග පැවැත්වූ […]
The post අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින් appeared first on Lankatruth.

Related posts:මැතිවරණ පැවැත්විය යුත්තේ රටත් ජනතාවත් ගැන හිතලා මිස පක්ෂවල අර්බුද වහගන්න නොවෙයි
අපේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි VIDEO
සැලුන් දොර තමයි සේරටම මුල
වරාය චීනෙට නොදී මුදල් හොයන ක‍්‍රමයක් සුනිල් හඳුන්නෙත්ති කියයි
ආණ්ඩුව වග විය යුත්තේ ඇමරිකාවට නොව ලංකාවේ ජනතාවටයි – සහෝදරත්වයේ ජනතා පවුර
ජවිපෙන් පොදුජන විරෝධතා දිනයක්
පොදුජන අරගලයේදී පාසල් සිසුන් ඝාතනය හෙලාදකිමු – SSU
පොදුජන විරුවන්ගේ දූදරුවන් කිසිදා තනිවෙන්නෑ – විජිත හේරත්

Politics Sri Lanka

බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

බැඳුම්කර හා මහා පරිමාණ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. විවාදය පස්වරු 4.30ට අවසන් වන අතර පළාත් පාලන මැතිවරණයෙන් පසු පෙබරවාරි 20 සහ 21 යන දින දෙකේ මේ පිළිබඳ තවදුරටත් විවාදය පැවැත්වීමට නියමිතය. කල් තැබීමේ විවාදයක් ලෙස පැවැත්වෙන මෙම විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා […]
The post බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි appeared first on Lankatruth.

Related posts:අධිවේගී මාර්ග ඉදිකිරීම් දූෂණ වංචා විවාදය ඇරඹේ
බරපතල වංචා දූෂණ සෙවීමේ කොමිසමේ අවසන් වාර්තාව ජනවාරි දෙක ජනපති අතට
බැඳුම්කර විවාදය 06 වනදා
බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පාර්ළිමේන්තුවට නොදීමට ජනාධිපති තීරණය කරලා
බරපතල වංචා පිළිබඳ තවත් වාර්තා තුනක් ජනාධිපති අතට
බැඳුම්කර, බරපතල වංචා විවාදය 06, 20, 21 පැවැත්වීමට තීන්දු කරයි
බැඳුම්කර, වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තුවට
බැඳුම්කර, වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ජනපතිට දන්වයි

Politics Sri Lanka

මාලදිවයිනේ අගවිනිසුරු – ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු අත්අඩංගුවට

මාලදිවයිනේ පොලිසිය එරට අගවිනිසුරු අබ්දුල්ලා සයිද් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අලි හමීඩ් අද (6) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් ඊයේ (05) දින 15ක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. ඉන් අනතුරුව ඊයේ රාත්‍රීයේ එරට හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්, ඔහුගේ බෑණනුවන් අත්අඩංගුවට ගත් අතර තවත් විපක්ෂ දේශපලන ක්‍රියාකාරීන් කිහිපදෙනකුම අත්අඩංගුවට ගෙන […]
The post මාලදිවයිනේ අගවිනිසුරු – ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු අත්අඩංගුවට appeared first on Lankatruth.

Related posts:මාලදිවයිනේ හිටපු ජනාධිපති අත්අඩංගුවට ගන්න වරෙන්තු
අලි විනිසුරු ළඟදීම අත්අඩංගුවට!
විනිසුරු පිලපිටියට එරෙහිව විනිසුරු තිලිණ අධිකරණ කොමිසමට ?
විනිසුරු දිවුරුමට විනිසුරු 3ක් නැහැ
මාලදිවයිනේ ඡන්ද වීමසී අවලංගුයි
මාලදිවයිනේ හදිසි තත්වයක් ප්‍රකාශයට
මැර ප්‍රහාරයට ලක්වූ මාලදිවයිනේ මාධ්‍යවේදියා කොළඹට රැගෙන එයි
නව අගවිනිසුරු කේ. ශ්‍රීපවන්

Gossips

සල්මාන් වෙනුවට නසීර් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම් සල්මාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ. මොහොමඩ් නසීර් අද කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. 2015… Read More