Gossips

සිම්බාබ්වේ විපක්ෂ නායකවරයා අසාධ්‍ය තත්වයෙන් රෝහලේ

සිම්බාබ්වේ විපක්ෂ නායක මෝගන් ස්වැංගිරායි අසාධ්‍ය තත්වයෙන් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර රෝහලකට ඇතුලත් කර තිබෙනවා. පවුලේ සාමාජිකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ 65 හැවිරිදි… Read More

Politics Sri Lanka

බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න

බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න යැයි ඌව පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා පසුගිය 04වනදා බණ්ඩාරවෙලදි පැවසීය. ඒ බණ්ඩාරවෙල නගර සභාවට සහ බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාවට කරාමය ලකුණෙන් තරඟ වදින උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ ස්වාධීන කණ්ඩායමේ ජය තහවුරු කරන […]
The post බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න appeared first on Lankatruth.

Related posts:බණ්ඩාරවෙල නගරය එකම හිස් ගොඩක් වෙයි – නගරයේ සියලු මාර්ග ජනතාවගෙන් වැසී යයි
සැබෑ ජනතා අයිතීන් ලබාදිය හැක්කේ ජවිපෙ පාලනයකට පමණයි
ආණ්ඩුව ඇතුලේ ඉන්න බොරු දේශප්‍රේමී කුකුල් පැටවුන්ට අධිරාජ්‍යවාදයේ වානේ කටුව කඩන්න බැහැ. එය කළ හැක්කේ සැබෑ ජනතා බලවේගවලට පමණයි. – ටිල්වින් සිල්වා
මානව හිමිකම් නියෝජිතයින්ට ඇරයුම් කළේ ලංකාවෙන් – පාලිත කොහොන
ඉල්ලා අස්වුනත් ලයිස්තුවට පිටින් කිසිවෙකුත් පත්කරන්න බැහැ
අරාබි වසන්තයේ අනිටු ප්‍රතිඵල
උතුරු වසන්තයේ හොරකම් වහන්න සැලැස්මක්
අරාබි වසන්තයේ සිහින දකින ට්‍රැමඩෝල් පැංචා

Gossips

දෙවන දිනටත් ජල සේවකයින් වර්ජනයේ

සේවක වර්ජනය හේතුවෙන් දිවයින පුරා ජල සම්පාදන මණ්ඩල කාර්යාලවල දෛනික වැඩ කටයුතු මේ වන විට අඩපණ වී තිබෙනවා. විශේෂයෙන් ජල බිල්පත් ගෙවීම සහ නඩත්තු කටයුතු අඩාල වී ඇති බවයි වර්ජනයේ නිරත එම වෘත්තීය සමිති… Read More

Gossips

කුසල්, ධනංජය පෙරමුණට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය සමඟ පැවති පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා අනුව අන්තර ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණි ගත කිරිම් වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා… Read More

Gossips

වැලිමඩ අලි – පොහොට්ටු ගැටුමක්

බණ්ඩාරවෙල – වැලිමඩ, ඩයරබා හන්දියේදී දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන රැළියකට… Read More

Gossips

සෝනු නිගම්ට මරණ තර්ජන

බොලිවුඩ් සිනමාවේ සුපිරි ගායකයෙකු වන සෝනු නිගම්ට අන්තවාදීන් පිරිසකගෙන් මරණ තර්ජන එල්ලවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්ත බුද්ධි අංශ ද මේ පිළිබඳ තොරතුරු අනාවරණ… Read More

Gossips

ජනවාරි මාසයේ එච්.අයි.වී. ආසාදිතයින් 30 දෙනෙකු සොයා ගැනේ

පසුගිය ජනවාරි මාසයේ පමණක් එච්.අයි.වී. පරීක්ෂණ ලක්ෂයක් සිදුකළ බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළේ ඒ අතරින් 30 දෙනෙකුට එච්.අයි.වී…. Read More

Gossips

පූජ්‍ය බෙල්ලන්විල නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අති විශාල ජනකායක්

අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විටත් අති විශාල ජනකායක් පැමිණෙමින් සිටිනවා. එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ බෙල්ලන්විල… Read More

Gossips

ඉන්දියා – ද. අප්‍රිකා තුන්වන එක්දින තරඟය හෙට

පළමු එක්දින තරඟ දෙකෙන් ජය ලැබූ විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිළ දකුණු අප්‍රිකාව සමඟ තුන්වන එක්දින තරඟයට කේප් ටවුන් හිදී හෙට මුහුණ දෙනවා. කෙසේ නමුත්, ඒ.බී. ඩිවිලියස්, ඩුප්ලෙසී සහ කුවින්ටන්… Read More

Gossips

ජල සේවක වර්ජනය අවසන්

සිය ඉල්ලීම්වලට විසදුම් ලැබීම හේතුවෙන් වර්ජනය අත්හිටවූ බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසනවා. එහි කැදවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ සියයට 25 ක වැටුප්… Read More