Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගෙන් නිවේදනයක්

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඇමරිකාවට යමින් සිටියේ තමන් හමුවිමට යැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය… Read More

Gossips

ශ්‍රී ලංකා බංගලාදේශ ක්‍රිකට් ගැටුමෙන් පසුව ICC ය තීරණයක් ගනී

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවති චිතගොන් තණතීරුව දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් ක්‍රීඩාංගණයට දඬුවම් ලකුණක් පිරිනමන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන… Read More

Breaking Gossips Politics Sri Lanka

රටේ සංස්කෘතියට, ආගම වලට ගරහන, බුද්ධාගම තුරන් කිරීමට සැරසෙන ජනතා විමුක්ති පෙරමුණ

වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන න්‍යායාචාර්යවරයෙක් වන්නේ සුනිල් පෙරේරාය. සුනිල් පෙරේරා යනු ශ්‍රී ලාංකේය සංස්කෘතියට, බෞද්ධාගමට ගරහන පුද්ගලයෙක් බව විස්තර කලයුතු නොවේ. මන්ද එය හයක් හතරක් තේරෙන ඕනෑම කෙනෙක් දන්නා කරුණකි. ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි පුද්ගලයන් සිය න්‍යායාචාර්ය වරුන් කරගනිමින් කටයුතු කරන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය, ආගමික පදනම අප ශ්‍රී ලංකාව තුලෙන් තුරන් කිරීමටය. එහෙන් අලුත් […]

Gossips

ගම්පහ ම රත්කරමින් කළ වෙඩිතැබීමේ අලුත් ම සැකය

ගම්පහ – කෙහෙල්බද්දර ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීම, එම ප්‍රදේශයේ දෙපිරිසක් අතර, දීර්ඝ කාලයක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් විය හැකි බවට පොලීසිය සැක කරනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්… Read More

Gossips

පොල් සොරකම් කළ තරුණයන් සිව්දෙනෙකු අත්අඩංගුවට

මාරවිල – ලන්සිගම ප්‍රදේශයේදී පොල්වත්තකට අනවසරයෙන් ඇතුලූවී පොල් ගෙඩි 200 ක් සොරකම් කර එය ප්‍රවාහනය කරමින් සිටි තරුණයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සොරකම් කළ පොල් තොගයෙන් කොටසක් ත්‍රිරෝද… Read More

Gossips

ඒකීයභාවය සුරකින බව ජනපති කියයි

තමන්, රටේ ඒකීයත්වයට හානිවන කිසිවක් සිදු නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතර – හක්මන ප්‍රදේශයේ පැවති ජන හමුවකට අද පස්වරුවේ එක්වෙමින්. ජාතික සමගිය සහ… Read More

Gossips

බැඳුම්කර විවාදය අදට අවසන්

මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිලිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. විවාදයේ යෝජනාව ඉදිරිපත් කරමින්… Read More

Gossips

මහින්ද එන දවස කියයි

බැඳුම්කර සහ බරපතල වංචා වාර්තා පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනයේදී තමන් ඊට අදාළව කරුණු දක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන… Read More

Gossips

යාපනය අර්තාපල් ගොවීන්ගෙන් මැසිවිල්ලක්

යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු අර්තාපල් අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත් සමග වෙළඳපොලේ අර්තාපල් මිල ගණන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඇතැම් ප්‍රදේශවල අර්තාපල් කිලෝග්‍රෑමයක් රුපියල් 80 ත් 100 අතර, මිලකට… Read More

Gossips

රට සංවර්ධනය කිරීමේ සැලැස්ම ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටයි – අගමැති

කර්මාන්ත, සංචාරක කලාප සහ දියුණු මාර්ග පද්ධතියක් ඇති කරමින් රට සංවර්ධනය කිරීමේ සැලැස්ම ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන්… Read More