Gossips සේවක අර්ථසාධක නැවතත් කොටස් වෙළඳපලට සේවක අර්ථසාධක අරමුදල නුදුරේදීම නැවතත් කොටස් වෙළඳපොලට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ… Read More
Gossips මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අවස්ථාව තම කොමිසමේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කරන බව මානව හිමිකම් කොමසාරිස්වරිය පවසනවා Read More
Gossips රිෂාඩ් බදියුදීන්ට තවත් අමාත්‍යාංශයක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට දැනට පවතින අමාත්‍ය ධුරවලට අමතරව වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. දැනට ඔහු කර්මාන්ත හා වානිජ… Read More
Gossips දින 6 ක විශේෂ රථවාහන මෙහෙයුමකින් 29,275 දෙනෙකුට නීතිමය ක්‍රියාමාර්ග පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පසුගිය 14 වනදා සිට දින 6 ක් සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකින් රියදුරන් 29,275 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ අනුව බීමත් රියදුරන් 1321 දෙනෙකු අත්අඩංගුවට… Read More
Gossips ශ්‍රී ලංකාව ගැන මහ කොමසාරිස්වරියගේ වාර්තාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය කාර්යාලය සකස් කළ වාර්තාව ජගත් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් විසින් මීට ටික වේලාවකට පෙර ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ… Read More
Gossips වයඹ පළාත සහ තවත් දිස්ත්‍රික්ක දෙකක හෙටත් උණුසුම් කාලගුණයක් වයඹ පළාතේ මෙන්ම මන්නාරම සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලට හෙට දිනයේත් උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. අධික උණුසුම… Read More
Gossips මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කළ ස්ථාන තුනක් වටලයි තණමල්විල පොලිසිය ඊයේ (19) රාත්‍රි සිට අද (20) අලුයම දක්වා සිදු කල හදිසි වැටලීමකදී මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කළ ස්ථාන තුනක් වටලා තිබෙනවා. අද (20) පොහෝ දින සහ ඉදිරි දිනවලදී අලෙවි කිරීම… Read More
Gossips මතින් නිදහස් රටක් වැඩසටහන කඩිනම් කිරීමට උපදේශක සභාවක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය පිහිටුවන තෙක් එම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සභාවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා…. Read More
Gossips සැඩපහරට හසුවී පුද්ගලයෙකු මරුට කාත්තන්කුඩි – ආරියම්පති වෙරළ තීරයේදී පුද්ගලයෙකු රළ පහරට හසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ ආරියම්පති – සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු තම… Read More
Gossips අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළසිරුරක් ළිඳකින් හමුවෙයි වව්නියාව, නෙළුක්කුලම ප්‍රදේශයේ ළිඳක තිබී කාන්තා මළ සිරුරක් අද අලුයම සොයා ගෙන තිබෙනවා. වව්නියාව පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි දෙදරු මවක් බවයි. මියගිය කාන්තාවගේ සැමියා පසුගිය… Read More